Amma ll අමිමා ll Poya day tele drama ll Religious programe ll Godigamuwa films

259,224
0
Published 2021-09-03
#Amma #අමිමා #Godigamuwa films #poya day tele drama # Budhist programe
Artist : Mahanama nawarathna , Suchithra godigamuwa , Nishshanka weerasuriya and Sena edirisingha
Script by Suchithra godigamuwa and Directored by Sampath balasooriya

All Comments (21)
  • මගේ දෙමවුපියෝ දෙන්නට බුදුසරණයි නිවන් දැක බුදු වෙන්න ඕනේ 🙏🙏🙏🙏🙏
  • @vasanthasr245
    මේ වගේ පට්ට බැල්ලියො අපේ ලන්කාවෙ නැතුවම නෙමේ මුන්ව ගහන්න ඕන උස්සල පොලවෙ ගැනුන්ගෙ අහවල් තැනට මල් තියල වැදගෙන ඉන්න .බලු පුතාලත් ඉන්නවනෙ
  • අම්ම කෙනෙක්ගෙ අගය නොදන්නා බිරිදක් කිසිම දාක පුතාට හමු නොවේවා🙏 කියල ප්‍රාර්ථනා කරමු❤
  • @user-lh5sk5ss4m
    ගෑණුන්ගෙ පදේට නටන නපුංසක පුත්තු ඉන්නව මේ වගේ. දැන් අඬල වැඩක් නෑ.මැර් මැරී ජීවත් වෙයං.හැමදාම ජීවත් වෙන්න ආපු ගෑණිත් එක්ක.
  • @sasuwarna2422
    අනේ දේවියනේ මේවගේ දේවල් අහන්න දකින්නවත් නොලැබේවා කියා පර්තනා කරනා
  • @chamiyt355
    සියලුම අම්මලා මතු බුදු වේවා 🙏🙏🙏😢
  • අද කාලයට උචිත නාට්‍යකි ස්තුතියි මෙවැනි දේවල් බලා දෙමාපියන් වෙනුවෙන් ඉදිකෙරෙන නිවාස වසා දමා වයසට ගිය දෙමාපියන් ව ආදරයෙන් රැක බලා ගන්න
  • කිසිම අම්මා කෙනෙකු මෙවැනි දුකක් අත් නෙවේවා!!!!!! අම්මා කෙනෙක් නැති මං දන්නවා අම්මා කෙනෙක් වටිනාකම
  • @user-gm2gk8ze6m
    ගැනිගෙ පදේට නටන කොන්දක් නැති වහාලෙක් උනාම පිරිමියා පිරිමි කම අමතක කරලා ඔහොම වෙනවා හදපු දෙමවුපියන්ට
  • @user-gq7di6xo9q
    Mage amma bala ganne mage aiya budu wenna ona 🙏🙏mn ikmanata enawa amme oya bala ganna 🇱🇰🏃 budu saranai labewa siyalu demapiyanta 🌹🙏🌹🙏 kuweit sita ✈️✈️
  • ගෑනුඕන තරම් හොයාගන්ඩ පුලුවන් ඒත් වැදූ එක අම්මයි.අතපය නොකඩාහදලා බඩගින්නේ ඉඳගෙන බත් ටික කවන්නේ තම.දරුවන් උස් මහත් කරන්නයි..ඒ අම්මා හුස්ම තියෙනකම් බලා ගන්ඩ ඕනේ නැත්තම් නැත්තං ඒ අය කරගන්නෙ මහා පාප. කර්මයක් ...
  • @neelaramani8937
    දැන් සමාව ඉල්ලලා වැඩක් නෑ වෙන්ඩ කියන දේවල් වුණාට පසුව දරුවෝ හැමෝම ඔහොම තමයි දෙමව්පියො මැරුණට පස්සේ දුක් විඳින්න වෙනවා දරුවන්ට හැමදාම කිසිම සමාවක් නෑ හූල්ල හූල්ල ඉන්න වෙනවා ඊට කලින් සෑම දරුවෙක්ම සිතන්න ඕන යමක් තමයි මේ ආපසු දෙමව්පියෝ එන්නේ නෑ ගියාට පස්සේ
  • තමන්ටත් තමන්ගේ දරුවන් ගෙන් ඔයා ඔය විදිහටම වන්දි ලැබෙනවා
  • @malimali6694
    කිසිම අමිමා කෙනෙකුට මෙවැනි දුකක් නොම වෙිවා
  • @arunysery4707
    මෙව බලල හැදෙන අය දැන් අපෙ රටෙනැ කාලකන්නි දරෑවෝ ඉන්නව
  • මේවා අහල දැකලා ම තමා මම මගේ දේපළ සල්ලි දරුවන් ට වත් ලියන්නෙ නැත්තේ .අනික තමා දෙමාපියන් ට සලකන්න ගෑනියෙක් ගෙන් මිනිහෙක් ගෙන් අවසර ගන්න ඕනේ ත් නැහැ .එහෙම කරන්නේ කොන්ද පණ නැති එවුන් .හොදට කල්පනා කරලා ඉතුරු ජීවිතය ෆෑලෑන් කරන්න ඕනේ හැමෝම .දැන් ඉන්න ලමයිනුත් ඉක්මනින් වෙනස් වෙනවා .වයසට ගියහම එක එකාලාගෙන් වචන අහගන්නේ නැති වෙන්න අපි වැඩ කර ගන්න ඕනේ .මම නම් ගත්තු ආදර්ශය ඒකයි මේ නාට්‍යයේ න්👍👍 තෙරුවන් සරනයි ඔබ සැමටමත් 🙏
  • අම්මා කේනෙක්ට මේහෙම කරන ඒපා 😢😢😢😢😢😢😢
  • 😭😭😭😭😭😭😭😭😭😭අපට.... 😭😭😭😭😭😭
  • @PosasASASD
    අනේ මෙහෙම දෙයක්නම් කිසිම අම්මා කෙනෙක් අසරණ ව කරන්න එපා දරුවනේ❤