ඇමතුමක් නිසා විනාශ වූ දියණිය

393,042
0
Published 2023-05-11
දෙමාපියන් අනිවාර්යයෙන් නැරබිය යුතුම නාට්‍යකි

All Comments (21)
  • ඇත්තටම මේක මගේ පළවෙනි රංගන දායකත්තවය දක්වපු නිර්මාණය. ගොඩක් අඩුපාඩු තියෙනවා. බලලා ඒ හැමදේම පෙන්නලා දුන්නු අයට ගොඩක් ස්තුතියි. ඉදිරියට ඒ හැමදේම හදාගෙන අලුත් නිර්මාණ වලින් හමුවෙන්න බලාපොරොත්තු වෙනවා. බුදු සරණයි! ❤️❤️
  • @pravee4384
    අම්මගෙ රංගනය විශිෂ්ටයි ඉදිරියටම යන්න තවත් වාසනාව ලැබේවා
  • Very usefull short story for TEENAGERS & PARENTS too. God Bless you 🙏🙏
  • කෙල්ලගෙ නාකි කොල්ලා දැකලා හිනාත් ගියා ....ඒත් මේ වගේ සිද්දි ඇත්තටම මේ රටේ සිද්දවෙනවා ඕනි තරම් 💔🥺
  • @dinithi1409
    හොද කෙනෙක් ඉදිද්දිත් දැකලවත් නැති ෆෝන් වලින් හමුවෙන අය කරායන අයට හොදපාඩම් මේවා සැබෑවටම වෙනදේවල්
  • මටත් මේ වගේ කතා වක් අධ්‍යක්ෂණය කර රුප රූපගත කිරීමට අවශ්‍ය යි අධ්‍යක්ෂණය හොඳ යි ජය!,,,,
  • ආදරය නිසා ඉගෙනීම කඩාකප්පල් කර ගන්න ළමයි බොහොමයි
  • අ⁣ඩෝ ඒකෙත් හැටි ලස්සන කොල්ලට පයින් ගහලා මේකි ෆෝන් බිසී කරන් හුරතල් ක.රලා තියෙන්නේ නාකි පප්පෙක්වනේ😅😅😅😅
  • well done, and wish you all the best. May you get the strength to do more good works. god bless you❤️
  • මේවා නෙ යකෝ නාට් ටි 😂😂😂කොහෙන් ද මේ නළු නිලි කැල හොයා ගත්තේ 😂😂😂🤣🤣
  • මේ පොල්ගහවෙල නේද . අපේ ගෙවල් මේ කිට්ටුව 😁හොද ආදර්ශමත් කතාවක්👍♥️
  • @_ks_2053
    😂 ඒ වගෙ වටෙ යන කෙල්ලන්ට හම්බෙන ඕන ඔය වයසේ නාකි කොල්ලො තමා 😂💔
  • මම වගේ ඉස්කෝලේ යන ලමයෙක්ට ගොඩක් වටිනව ස්තුතියි
  • @artgallery915
    රගපෑම තව තාත්වික උනානම් හොඳයි
  • අහම්බෙන් වගේ වීඩියෝ එක දැක්කේ.ආදරෙයි සුචිත්‍රා මැඩම් ඉස්සර වගේම❤ ගොඩාක් ආදර්ශමත් කතාවක.මේ වගේ වැදගත් නිර්මාණ තව තවත් ඉදිරිපත් කරන්න අපෙ මැඩම්ට ශක්තිය ලැබෙන්න ඕනේ..
  • අන්න දෙමව්පියො.ඔය වගේ හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවන් ගැන හොද සිහි බුද්ධියෙන් inna ඕනේ i කාලයක් මේක... දරුවන්ට නම් ෆෝන් දෙන්නම එපා.