Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 27 | 2019-10-13

547,473
0
Published 2019-10-13

All Comments (21)
  • නිල්මිණි තෙන්නකෝන් රගපනවා හරිම ලස්සනයි හරි දුකයි බුදු සරණයි
  • ලස්සනයි ගොඩාක් නිල්මිණි ඔයාගෙ චරිතය ලස්සනට කරනවා
  • නිල්මිණි තෙන්නකෝන් මහත්මියගේ රගපෑමනම් අති විසිස්ටයි.හරිම ලස්සනයි .ගොඩාක් දුක හිතුණා .බුදුසරනයි
  • @user-ot8wp2gv5n
    නිල්මිණි අක්කී ඔයාට තෙරුවන් සරණයි චරිතය අති විශිෂ්ඨයි.
  • කතාව පුරාවටම ඇඩුනා මට වචින එන්නේ නැහැ ඇත්තටම ගොඩක් දුකයි නිල්මිණි තෙන්නකෝන් මහත්මිය ඉන්න හැම කතාවක්ම ඔය වගෙ ලස්සනයි ගොඩක් දුකයි
  • @rathnakwt7324
    අමිමෝ...නිල්මිනි තෙන්නකෝගෙ රංගනය අතිවිශිෂ්ටයි
  • දරුවන්ට මුලු හදවතින්ම ආදරය කරන හැම අම්ම කෙනෙක්ම මේවගේම තමයි .හරිම දුකයි 😪😪😪😪😪
  • නිල්මිණිමහත්මියගෙ රගපෑම හරිම තාත්විකයි.මමත් කතාව අවසානය වෙනකං ඇඩුනා .ලස්සනයි දුකයි .
  • අම්මෝ පටන් ගත්ත තැන ඉදන් ඉවරවෙනකම් ඇඪුව.
  • @hzhzhz9366
    සියක් අස්‍යු ලැබෙවා අම්මලාට තෙරුවන්සරනයි
  • හරිම ලස්සනයි .නිල්මිණිගෙ රගපෑම් අතිව්සිස්ටයි...කතාව මුල ඉදන්ම ඇඩුවෙ මං විතරද..ඒ තරමටනිල්මිණිගෙ රගපෑම් අපූරුයි ..
  • ලොවම ඔබ අතහැර ගියත් ඔබ ඔබගේ මව අතනොහරින්න.
  • " අම්මා හඬනවා මුළු සසරේ " 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
  • @user-no3et8ro7u
    දුකයි ඇඩෙනවා ඒක කියන්නේ කොහොමද අම්මා කියලා කියන්නේ දරුවන් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන කෙනෙක්
  • @heshrilanka1687
    නිල්මිණි අක්කා එදා කොපි චැට් එකේ කිව්ව නේද මේ චරිතෙ ගැන, ඔයා ලස්සනට රගපානවා 🌷🌷🌷🌷👍👍👍💕💕💕
  • " මගෙ පුතාට අම්මව මතක් උන් නැද්ද පුතේ " ලොකු මිනිහෙක් වෙලා මොකටද තමන්ගෙ අම්මා තාත්තා අමතක කරලා ලොකු මිනිහෙක් වෙලා මොකටද මනුස්සකම අමතක කරලා සමාජයේ මෙවැනි චරිත අපි අතරත් ඉන්නවා
  • නිල්මිණි අක්කා ඉසුරු පබෝදා ඔයාලා කවදත් අතී දක්ෂයින් හරිම අපුරු කථාවක් ❤❤❤
  • අම්මාගේ චරිතයට ගැළපෙනම නිලිය
  • @naturegifts
    අක්කා මල්ලී මම තුන් දෙනා අද මොන තැනක හිටියත් අපේ අම්මාව අපි අමතක කරේ නෑ. හැම වෙලේම අම්මා ගැන හොයල බැලුවා. ඒ ගැන අපි කියන්න සතුටුයි.
  • නිල්මිණි තෙන්නකෝන් මහත්මියගේ acting excellent kawadath.