අවුරුදු පහකට පස්සේ - ශ්‍රී ලාංකේය කෙටිකතා

146,938
0
Published 2021-08-14
අවුරුදු පහකට පස්සේ - ඒකාංගික ටෙලි නාට්‍යය
අජිත් තිලකසේනගේ නිරර්ථක ජීවිතයක සාර්ථක මොහොතක් කෙටි කතාව ඇසුරින් .......
නගරයේ ජිවිතයට අකමැති තරුණයෙක් වන ගුණසාර, සිරියා නම් තරුණියක් විවාහකර ගැනීමෙන් පසු නගරයේ පදිංචියට පැමිණේ. නගරයට පැමිණීමෙන් පසු ඔවුන්ගේ ජීවිතවල සිදුවන හැලහැප්පීම් මෙයට පාදක වී තිබේ.
රංගනය : සරත් කොතලාවල, ගයනි ගිසන්තිකා, මිලින්ද පෙරේරා
අධ්‍යක්‍ෂණය : ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු
#SinhalaFilm #Sinhalashortstory #WinsonFilms

All Comments (21)
  • නිහඬ ජීවිත සරළයි . සුන්දරයි . බොහෝ අය සරළ බව නැති කරගෙන වැළපෙනවා .
  • @withpurna847
    ඉස්සර කතා බලන්න ආසයි❤❤
  • අපරාධයක් වුනේ .ලස්සනයි හොඳයි
  • පසුබිම් සංගීතය ඉතාමත් හොඳයි..
  • සරල ගැමි ජීවිතය හැමදාම සුන්දරයි,tnx
  • @SKASKumar
    ගැමි ජීවිතය හරිම සුන්දරයි. නිස්කලංකයි
  • Inter-nasanal mudalali in his young days👍👍👍 super acting, as always 👍👍👍
  • ගයනිහසන්තිකා..එයාගේරගපැම්.හරිම.ෂෝක්.ඉස්සරකතාවල.ඉන්නෙමඑයා.කොච්චර.වටිනා.කාලාකාරයින්ද.දැන්ඉන්නඅයවගේද.එයාලව.දැන්.රගපාන්න.ගන්නෙත්නැ
  • මිනිස්සු විහින් සැනසීම නැතිකරගන්නේ.