Sadu Sithaka Pahasa (සාධු සිතක පහස) | Poya Drama | 28th October 2023

151,127
0
2023-10-27に共有

コメント (21)
  • ඇත්තටම අත් හැරීම හොද දෙයක් තමයි ඒත් මහන වෙන්න හරි තනිකඩව ඉන්න හරි ඕනේ මිනිස්සු කසාද බැන්දම මෙහෙම වෙනවා..
  • අර්ථවත් කතාවක් ස්තුතියි හැමෝටම බුදුසරණයි !!! උතුම් බුදු ගුණ බලයෙන් සියලු සිත් නිවිසැනසේවා !!!🙏🙏🙏🙏🙏🙏
  • අති විශිෂ්ඨ නිර්මාණයක්🙏🙏🙏🙏
  • @induni2516
    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 හේතුවක් නොමැතවම ප්‍රසන්න හදාාගෙන දුක් වෙයි
  • තෙරුවන් සරනයි....! හැමෝටම ආදර්ශයක් වේවා ...! 🙏🙏🙏..තෙරුවන් සරනින් හැම හදවත්.සුවපත්.වෙත්වා .!
  • ලගින්ම කොපමණ අය සිටියත් සිතින් අතහැරලා සිට්යාම සිතට සැනසීමක් 👌
  • @nilmini8011
    ඔබ සැමට පින්බර පොහෝ දිනක් වේවා බුදු සරණයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
  • අත් හැරිම. හරිම ලස්සන අර්ථවත් කතාවක්.
  • @sriyanikh3964
    සැකය නිසා පවුල් ජීවිත කොච්චර විනාස වෙනවද
  • @rawana927af5
    කතාවේ නොතේරෙන තැන බැඳපු කෙනා නෝනව ප්‍රතික්ෂේප කරන එක,, බබ්බටද බැන්ඳේ 🤣🤣🤣
  • අපේ ගමේ ගහපු ලස්සනම ලස්සනම කතාවක් ♥️🍁
  • @ftDeddyxx
    🥰🙏හරිම අර්ථවත්
  • අතහැරීම තුල මයි නිදහස තියෙන්නෙ 🙏🙏🙏
  • තෙරැවන් සරනය් බුදු සරනයිජ
  • Thamange biridawa ho samiyawa sathutin thabeemath kusalayak ath harimath kusalayak namuth uthukam ishta kala uthue