Para Mal Suwada ( Poya Drama ) | 13 - 07 - 2022

254,886
0
Published 2022-07-13

All Comments (21)
  • අනෙ කතාව තෙරුම් ගන්න බැරි මං වගෙ තව අය ඉන්නවා ද 😥😥😥
  • කළණ ,මිෂෙල් ඉන්න නිර්මාණය ලස්සනයි වගේම අර්ථවත් 👌 ' කාලය සාපේක්ෂයි අවබෝධයට අවබෝධය නිරපේක්ෂයි කාලයට ' Fv actress & actor 🖤
  • කළන මිෂෙල් හන්දාම කතාව බලනවා ❤❤❤❤❤❤🌹🌹🌺🌺🌺
  • සමහර මිනිස්සු අවුරුදු ගානක් ගත වෙලත් තේරුම් නොගෙන හිතින් දුක් විඳින දේවල්ම තවත් සමහර අය ඉතාම කෙටි කාලෙකින් තේරුම් අරගෙන විසඳුම හොයාගන්නව.. දුක් විඳින්න හේතුව තේරුම් අරන් එයින් ඈතට යනව. කාලය නෙමෙයි වැදගත්. අවබෝධයයි වැදගත්.. කාලය සාපේක්ෂයි අවබෝධයට අවබෝධය නිර්පේක්ෂයි කාලයට
  • අපේ රටේ හරි ලස්සන කෙල්ලෝ අතරින් ලස්සනම ලස්සන කෙල්ලෙක් 👌
  • කතාව ගොඩක් ලස්සනයි ඒ වගේම ආසම නලු නිලියෝ ඉන්නේ ඒ නිසා ආසාවෙන් බැලුවේ..............
  • ඒ දෙන්න අතරෙ හොද chemistry එකක් තියනව වගේ 🎉
  • "කලණ" ඒ acting පිස්සුවක් සම්මාන නොලැබුණු ලැබිය යුතු සුපිරි නලුවෝ 🙂🔥
  • කළන..මිෂෙල් කියන්නෙම පට්ටම පිස්සුවක් ......මාරම ආදරෙයි 💜️💜️
  • තේරුණා වගේ ඉන්න මම වගේ තව කවුද ඉන්නේ 😊
  • කලණ අයියා ඉන්න නිසා බැලුව අය මේ කොනට ❤️🔥
  • @DC-ko2mq
    කළණ කියන්නෙ BRAND එකක්….පිස්සුවක්ම තමයි ආදරෙයි superb 🙏🙏❤️🙏❤️❤️
  • ආහ් තේරුනා වගෙ දැන්නම් 😁එතන මිශෙල් ඉක්මනට ජීවීතේ අවබෝදකරගත්තා
  • @tharud2176
    කලණ මිෂෙල් නිසා බැලුවේ ❤️😁
  • කතාව තේරැනෙ නැති නිසා comment බලන්න ආවා දැන් ඊට වඩා ඹළුව කචල් ඒ comment ඊට වඩා තේරෙන්නෙ නැ 😃😃😃😃
  • @NS-qq4vk
    මම ආසම දෙන්නේක් ❤️❤️❤️
  • @sewwandi7635
    කාලය සාපේක්ෂයි අවබෝධයට. අවබෝධය නිර්පේක්ෂයි කාලයට.
  • Kathawa lassani namuth ahi viyangarthaya therenna danna kenek kiyanna😍❤️😍👏👏👌