චමරි ස්විස්ටෙක් එකේ ඇඩ් එකට ඩබ් කලේ මෙහෙම

98,571
0
Publicado 2024-07-23

Todos los comentarios (21)
  • අවංකෙන්ම සාරංග සිරාම වැඩ්ඩෙක්❤
  • සාරංග අයියට නම් 1 take ඔක්කොම කියලා දැම්මැහැකි 😊 චේතනා අක්කගේ voice එකට මං ආසයි ❤😊
  • @mr.samith
    සාරංග සිරාම වැඩ්ඩෙක්. අදත් සුපිරියක් dilan aiya
  • @Topfan130
    අපෙ අභිමානය චමරි අක්කෙ ඔයා .....අපෙ කණ්ඩායම මේ සැරේ අනිවාරෙන් කප් එක ගන්නම ඕනේ .... ...අනෙ දැන්ම retire වෙන්න නම් එපා ❤😢
  • සාරංග අවංකවම සුපිරිම වැඩ්ඩෙක්❤️💐
  • සාරංග මොන වැඩේ කරත් හරියට උනන්දුවෙන් කරන කෙනෙක් ❤
  • සිරා කියන්නෙ සාරංග කියන්නෙ එකෙන්ම වැඩ්ඩෙක් ගොඩක් ඇඩ් වල මං ඕක දැකල තියෙනව ❤
  • @hansikabandara59
    සාරන්ග අයියා අපේ කාලයේ කලා කෙතක් ❤❤
  • @tharivlogs1755
    Woooow මං ආසාම behind the sense බලන්න 😃😍👌 පට්ට සාරංග අයියාත් ගොඩාක් commercial වලට Dub කරනවා ඇහිලා තියෙනවා සුපිරි 😍👌❤️
  • @KaviThisaru
    සාරංග අයියා සැබෑම දක්ෂයෙක් ❤️❤️
  • අන්තිමට තමා professional ම කෙනා ආවේ🔥❤️
  • TV eke yna godk ad wala සාරංග dub krnw ,සුපිරිම පොරක් 😮❤
  • @LuxurySriLanka
    මේ ඇඩ් එකෙ රගපාන්නෙ මගෙ හබියා 😊❤
  • @sew_hewage
    සාරංග අයියා සුපිරි ❤
  • අඩො අඩො අඩො චමරි අක්කා ❤ සුපිරියක් ඇඩ් එක නෙමේ මං කියන්නෙ එ මනුස්සයගෙ චරිතේ මරු 😮සාරංග 👌 ඒ මේව මෙහෙම දකිද්දි තමා හිතෙන්නෙ ඇඩ්වටීස්මන්ට් ඇතුලෙ තියෙන කට්ට. සුපිරියක්
  • @Feelingwithmusic
    සාරංග නම් බැහැලම දෙන්නෙ❤❤️‍🩹
  • @ruwan6608
    Saranga waddek akenma.Dilan bosath waddek ❤
  • ,හම්මටසිරි සාරග අයියා💥 චමරි අක්කත් මරේ මරු😘😘