චමරි ස්විස්ටෙක් එකේ ඇඩ් එකට ඩබ් කලේ මෙහෙම
98,571
Published 2024-07-23
චමරි ස්විස්ටෙක් එකේ ඇඩ් එකට ඩබ් කලේ මෙහෙම
Camera - Wikum Chathuranga
Edit - Deshan Fernando
Thumbnail - Kaushan Sandeepa
Follow us on Facebook
Dilan senanayake - www.facebook.com/dilan.lasantha.sena
Av Rase Studio - www.facebook.com/AVRase/
Follow us on Instagram
Dilan Senanayake - www.instagram.com/dilan.senanayake
All Comments (21)
-
අවංකෙන්ම සාරංග සිරාම වැඩ්ඩෙක්❤
-
සාරංග අයියට නම් 1 take ඔක්කොම කියලා දැම්මැහැකි 😊 චේතනා අක්කගේ voice එකට මං ආසයි ❤😊
-
සාරංග සිරාම වැඩ්ඩෙක්. අදත් සුපිරියක් dilan aiya
-
අපෙ අභිමානය චමරි අක්කෙ ඔයා .....අපෙ කණ්ඩායම මේ සැරේ අනිවාරෙන් කප් එක ගන්නම ඕනේ .... ...අනෙ දැන්ම retire වෙන්න නම් එපා ❤😢
-
සාරංග අවංකවම සුපිරිම වැඩ්ඩෙක්❤️💐
-
සාරංග මොන වැඩේ කරත් හරියට උනන්දුවෙන් කරන කෙනෙක් ❤
-
සිරා කියන්නෙ සාරංග කියන්නෙ එකෙන්ම වැඩ්ඩෙක් ගොඩක් ඇඩ් වල මං ඕක දැකල තියෙනව ❤
-
සාරන්ග අයියා අපේ කාලයේ කලා කෙතක් ❤❤
-
Woooow මං ආසාම behind the sense බලන්න 😃😍👌 පට්ට සාරංග අයියාත් ගොඩාක් commercial වලට Dub කරනවා ඇහිලා තියෙනවා සුපිරි 😍👌❤️
-
සාරංග අයියා සැබෑම දක්ෂයෙක් ❤️❤️
-
අන්තිමට තමා professional ම කෙනා ආවේ🔥❤️
-
TV eke yna godk ad wala සාරංග dub krnw ,සුපිරිම පොරක් 😮❤
-
මේ ඇඩ් එකෙ රගපාන්නෙ මගෙ හබියා 😊❤
-
සාරංග අයියා සුපිරි ❤
-
අඩො අඩො අඩො චමරි අක්කා ❤ සුපිරියක් ඇඩ් එක නෙමේ මං කියන්නෙ එ මනුස්සයගෙ චරිතේ මරු 😮සාරංග 👌 ඒ මේව මෙහෙම දකිද්දි තමා හිතෙන්නෙ ඇඩ්වටීස්මන්ට් ඇතුලෙ තියෙන කට්ට. සුපිරියක්
-
සාරංග නම් බැහැලම දෙන්නෙ❤❤️🩹
-
Saranga waddek akenma.Dilan bosath waddek ❤
-
සාරංග කියන්නෙ සුපිරියක් ❤❤
-
,හම්මටසිරි සාරග අයියා💥 චමරි අක්කත් මරේ මරු😘😘
-
පට්ටම ගැම්මක් චමී❤❤❤