පොහොට්ටුව දෙකට බෙදපු ඇතුලේ තියන ගැටුම දොලවත්ත හෙළිකරයි- මට තවත් දේශපාලන අනාගතයක් නෑ, රනිල්ට දිනනවා

Published 2024-07-21
#Lka #Dolawatte #SLPP

මට තවත් දේශපාලන අනාගතයක් නෑ, රනිල්ට මේක දිනන්න පුළුවන් -ඒ අයට වඩා හරිම පහසුයි රනිල් එක්ක වැඩ කරන එක, පොහොට්ටුව දෙකට බෙදපු ඇතුලේ තියන ගැටුම දොලවත්ත හෙළිකරයි

All Comments (21)
  • @lalivith508
    මෙන්න මෙ හරකට කියල දෙන්න ආ.ක්‍ර.ව්‍ය.වේ‍ අනුලංගනයිය ව්‍යර්‍වස්ථා ගැන කියවල ඉගන ගන්න කියලා. මු මෙ මහපොලවට බරක් පව්‍කාරයෙක්
  • මෙවුන්ට ලැබුණු ඡන්ද නෙමෙයි..මුට ලැබුණනම් මේ පාරත් අරන් පෙන්නුව නම් ඉවරනේ..
  • @Wishlokuge-gk3ie
    මුනුත් අසූචි මාධ්‍යකාරයො.මාළුකාරයො වගේ
  • මුන්අසුචිකන්නේ...උඩින්අයිසින්දලා...කන්නදෙනවනමි.බොන්නදෙනවනමි.තවවෙනකෙන්ගෙඩියදංඔිනකරන්නේ.7...උබලාකොතනහිටියත්රට....බනකොලොත්...ඉස්සරගහපුකයිමමතකයි....රවටුනාඅපි....ඉදකු..
  • මේ දුෂිත පාදඩ දේශපාලුවන් එකෙක් වත් බෙදිලා නෑ මුන් මේ ජනතාව ට පේන්න රගපාන අලුත්ම නාටකය රනීල් රාජපක්ෂ සජීත් කෝලම
  • කට්න් විතරක් කතා කරන උන් එක්ක වැඩසටහන් කරන්න සහෝ... මුන් ඇවිල්ල අවස්තාවාදි මන්කොල්ල කාරයො..
  • @JBandara-ny1xq
    නිදහස් අධ්යාපනයෙන් ලබපු උගත් කම අසූචි වතුරේ පා කර හැරපු කුජීතයෙක්.... චි නොදෝකින්....
  • @awimala24apura71
    මේ කුඩා රට තුල පාර්ලිමෙන්තුව,පලාත්සභා,ප්‍රාදේශීයසභා,නගර සභා, අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන්තු ආදී වශයෙන් නා නා විධාකාර වූ රට දියුණු කිරීමෙ ආයතන බිහිකලහ.එවා ඒ. සී. කරණය කොට යානවාහන අතටපයට සේවකයො සමන්විතව ගොඩ නංවා ජනාධිපති,අගමැති,ආණ්ඩුකාරවරු ද, මැතිඇමැතිවරු සියගණක් මන්ත්‍රීවරු දහස්ගණනක් ලක්ෂ 15 ට අධික රාජ්‍යසේවකයෝ සිටියත් රට සංවර්ධනය නො වී ලෝකයට ණයකාර වූ දීන වූ හිගන බංකොලොත් වූ ජාතියක් බවට පත්වූයේ ඒ සේවකයන් අතරින් බහුතරයක් ගුණදහමින් හීන වූ නිසාය. අතීතයේ දුප්පත්‍ වී තිබූ රටවල් බහුතරය අද විශාල දියුණුවක් ලැබුවේ මනාවිනයකින් නීතිගරුකත්වයෙන් නොපසුබට විර්යෙන්, සමගියෙන්, පරාර්ත්ථකාමීත්වයෙන්, ජාතිහිතෛෂි ආදී ගුණයහපත්කමින් යුක්ත වූ රාජ්‍ය පාලකයෝ හා රාජ්‍යසේවකයෝ නිසාම බව දතයුතුය. නමුත් Npp කාරයෝ අතර බෞද්ධ විරෝධි භෞතිකවාදහු ආගමදහමෙන් සංස්කෘතියෙන් ඉතිහාසයෙන් වැඩක් නැතැයි කියමින් රට සුඛිතමුදිත කරන්නට කතා කරති. නමුත් අතීතමුතුන් මිත්තෝ බුදුදහම තුලින් ලබාගත් අධ්‍යාත්මික දියුණුව කරණකොට ගෙන මේ කියන ආයතන කිසිවක් නොමැතිව අතීතයේ ඉතා ස්වල්ප වූ නිලධාරි හා මැතිඇමැතිවරු න්ගෙන් යුක්ත රජයන් හා මහා ජනතාව එකතු කරගෙන රට සංවර්ධන කළහ. රට පුරාම අතිවිශාල ජලාශ, කුඩා වැව් දහස්ගණනින් හා ඒවාට අදාල කෙත්වතු අක්කර ලක්ෂ ගණනින් ඇල දොල ගංඟා මංමාවත් වෙහෙවිහාර නිර්මාණ කලහ. ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික සතුටින් නිරෝගීබවින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. කාමාපරාධ,ගහමරා ගැනීම් හොරකම්,බේබදු කම් ආදී දුරාචාරවලින් තොර ශිෂ්ට සම්පන්න මිනිසුන් සිටි සෞභාග්‍යමත් රටක් විය. එසෙ වූයේ දහමට ලැදි මිනිසුන් සිටි නිසාය. ගුණනුවණහීන පසුකාලීන ඇතැම් බොදු පාලකයෝ ණයමත යැපෙන රටක් නිර්මාණ කරමින් ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා මිනිසුන්ගේ ආර්ථික,අධ්‍යාපන දියුණුවට තිබෙන වටිනා කාලය කාදමන මේ හිඟන රටට අනවශ්‍ය ක්‍රිඩාපිටි, කාමුත්තකයන් බිහිකරන චිත්‍රපටිනාට්‍ය, හිස්පුහු කලායතන මාධ්‍යායතන සඳහා මිලියන ගණනින් මුදල් වියදම් කලහ. තවද යම් යම් රජයන් ඒ ඒ කාලවලට ණය මුදලින් යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගත්හ. ඔවුහු රටට ගැලපෙන පරිදි නිශ්පාදන,සේවා ආර්ථිකය දියුණු නොකර ආදායමට වඩා වියදම් කරන අතර හොරකම් වංචාකිරීම කොමිස් ගැසීම මෙන්ම රාජකාරී අක්‍රමිකතාවලින්, ආදයම් නැති බොරුආටෝප ව්‍යාපෘති කර මුදල් විනාශ කළහ. ඉහත සඳහන් නාමික බොදුනු පාලකයන්ගේ දුබලතා අද දඩමීමා කරගත් මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදී නිරාගමිකයෝ රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව බුදුදහමට පහර දෙති. තව කොටසක් සැදැහැවත් බෞද්ධයන් මෙන් පෙනී සිටිමින් වන්දනාමාන වත්පිළිවෙත් නොකරන්නේ නිරාගමික මිත්‍යා දුෂ්ටිකයෝ සමඟ එක්වී සමාජමාධ්‍ය, යුටියුබ්වල කොමෙන්ට්වල වත්පිළිවෙත්වල නිරත සසුන් ලැදි බොදුනුගිහි පැවැද්දන්හට ගෝත්‍රික ලෙස කථාකරමින් සැදැහැවතුන්ගේ භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති. ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවෙක් නිසා නොව ගුණ හීන පාලකයන් හා බලකාමී මිත්‍යාදෘෂ්ටිකයන් නිසාම සිදුවූ බව සක්සුදක්සේ පැහැදිළි වෙයි. එබැවින් ගුණනුවණින් සද්ධාවෙන් වීර්යෙන් පරිපූර්ණ මනා ආර්ථික දැක්මක් සහිත දේශපාලකයන් තෝරා පත්කර ගැනීමට වගබලා ගතයුතුය...............................................
  • @silvag9383
    Last few months 😂😂😂😂😂😂
  • @SamanSamanabedda
    පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ අපිට ඔයාව බෙහෙතකටවත් හොයාගන්න බැරි වෙනවා.
  • @user-zj9zx5es2y
    ඉස්සර තිබ්බා වගේ දැන් මිනිස්සුන්ට කන්නත් නැ. හොරු රනිල් ට අපි රැවටෙයි ඔවට 🤣🤣🤣
  • හිතට එකඟව වැඩකරන පුද්ගලයෙක්. ජයවේවා! ❤❤❤