අනුරට දාන සල්ෆියුරික් නෝන්ඩිය⁣ට හැරෙන තැපෑලේ උත්තර.අනේ සජිත් ඕව හොඳා පහේ ළමයින්ට. Nalinda jayatissa

Published 2024-07-21
හිරුණිකාටයි හර්ෂටයි සජබෙන් කරල තියෙන දෙයක්..!
අනේ සජිත් ඕව හොඳා පහේ ළමයින්ට කියන්න.
අනුරට දාන් සල්ෆියුරික් නෝන්ඩිය⁣ට හැරෙන තැපෑලේ උත්තර. - Nalinda jayatissa



Subscribe to us for the latest video updates :
youtube.com/c/ThelifeTraveler?sub_confirmation=1

Join us whats app
chat.whatsapp.com/HOxTPPcmfSEKuWLHmzIQDA
Life Traveler Telegram Channel
t.me/lifetravelerlk

Life Traveler Facebook page
www.facebook.com/lifetravelerlk/

Visit Lifetraveler's official News Web
www.lifetraveler.lk/

Browse More videos:
youtube.com/c/ThelifeTraveler/videos
#nosoialmediablock
#noonlinesafetybill
#news #SriLanka #FBLIVE #sinhalanews #newsSRILANKA #LatestNews #news #politics #parliamentsrilanka #Fastnews
#RANILWICRAMASINGHE #hotnews #sajithpremadasa #NewsAlert #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #NewsUpdate
#sajithpremadasa #sjbapi #sjb #npp #nppsrilanka #jvp #jvpsrilanka #SL #lka #srilanka #News #HiruMedia #HiruSinhalaNews #TruthAtAllCosts #News2024

All Comments (21)
  • @forestgum1237
    සියලුම දෙනා පෙරමුණ අරගෙන මේ රටට ගැලපෙන ආර්ථිකයක් ගොඩ නගමු🚩
  • @RangaPrabad
    මාලිමාවේ පලමු පෙල සහෝදර සහෝදරියන් ගේ අරමුණ මේ රට සහ රටේ ජනතාව ලෝකේ දියුනු රටවල් මට්ටමට ගෙන ඒමයි . බහුතර ජනතාවගේ උවමනාව ද ඒකමයි. නියත ජය මාලිමාවට. ජයවේවා 🧭🙏
  • @TmdSilva-ki5do
    මාලිමාවට ජයවේවා.රට ගොඩනැගීමට රජයේ සෝවකයන්ට ආත්ම ගවුරවය ඇතුව සේවය කීරීමට සහ දූදරුවන්ගේ මතු අනාගතය වෙනුවෙන් හොර මැරකමි නැති රජයක් ඇති කරමු.ඒ සඳහා අනුර කුමාර සහෝදරයාව ජනාධීපතී කරමු.ජාතික ජන බලවේගයට ජයවේවා.❤❤
  • @Archi_007
    මේ අවුරුදු ගණනාව පුරාම අපි බිත්තර අපේ රටේ නිෂ්පාදනය කළා අපේ රටේ. නමුත් දැන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරනවා. මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ ?? අපි මේක වෙනස් කරමු NPP ජයවේවා
  • @forestgum1237
    ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට ජය වේවා 🚩
  • මේ කියන්නේ අපේ එකෙක්. ඒන නිසාම මෙපමණ කලක් වෙන වුන් පත්කරගත්තා. දැන් කෙලවෙලා කියලා තවත් නොතේරෙන උන් ඉන්නවා
  • @JBandara-ny1xq
    රට ගොඩනගන, රටේ නීතිය ස්ථාපිත කරන, නිෂ්පාදන, සේවා, ආර්ථිකයෙන් රට හදන, ජාතික සමගිය ඇති කරන, රටට ජනතාවට හදවතින් ආදරය කරන ජනතාවක් නිර්මාණය කරන, ජාතික ජනබල වේගයේ රජයක් බිහි කරමු....❤❤❤ මාලීමාවට ජයෙන් ජයවේවා!!!❤❤❤
  • මාලිමාවට ජය රටට බයියෝ බන්ග වේවා
  • @winiwilfred6600
    මඩ වලට ඇහුණ් කන් දෙන ජනතාවක් දැන් නෑ ,යවනවා අණිවාර්යෙන්ම මේ පාර ගෙදර,🧭👌💪💪💪💪💪💪💪💪💪💪
  • ලන්කාව අලුතින්ම ගොඩ නගමු මාලිමාවට ජයවෙිවා
  • මාළිමාවට ජයවේවා මාළිමාව දිනේවා ස්තුතියි නලින්ද සහෝදරයා ජයවේවා ❤
  • @user-lp1oj8nq2m
    අපේ රට ගොඩනැගීම පිළිබද හැගීම අපේ දරුවන්ට ලබාදෙමු. මලිමාවට ජයවේවා!
  • ඇත්තටම උසාවි වල ඉන්න නඩුකරයන්ට තමුන්ගේ අත්මගරැත්වය රැකගෙන වැඩ කරන්න මාලිමා ආණ්ඩුවක් බලයට අරන් එමු
  • නලින්ද ජයතිස්ස සහෝදරයා ගේ අදහස් අප අගය කරමු . මාලිමාවට ජයවේවා .🧭🧭🧭🧭🧭👍👍👍👍👍💕💕💕💕
  • මේ කතාව තේරෙන්නෙ නැති මොන්ගලයන්ට කියන්න තියෙන්නෙ උඹලා ඉවරයි. කරන්න කිසිම දෙයක් නෑ ..මාලිමාව රට හදනකම් බලාගෙන ඉඳපල්ලා...තොපිත් කාලා බීලා හිටපල්ලා .පුක නොදී .....රිදුනා නේ 😂😂😂
  • ජයවේවා සහෝදරයා ජාතික ජනබල වේගයට ජයවේවා රටටම
  • දුෂණ චෝදනා නැති නායකයෙක් පත් කරගමු. දුෂණයෙන් වංචාවෙන් තොර රටක් බිහි කරමු. අරගල කර දුෂිතයින්ගෙන් බේරා ගත් රට නැවත දුෂිතයින්ට නොදෙමු!!මාලිමාවට ජයවේවා!!!!!!
  • මාලිමාවට ජයවේවා ජවිපෙ දිනවා රට දිනවමු
  • මම ඉන්නෙ සවුදි අරාබියේ ගොඩක් වැඩ අලුත් තාක්ෂණයේ අනුව තමයි කෙරෙන්නේ ඔබතුමා කිව්ව වගේම අපිත් බලාපොරොත්තු වෙන්නේ අපිටත් ඒ වගේ රටක්