දේශබන්දු,පොලිස්පති ධූරයෙන් ඉවතට ?2024.07.22.

Published 2024-07-21

All Comments (21)
  • 76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! 🙏🙏🙏 එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව 🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩
  • @user-xt2uc3bg3h
    කතෝලිකයින් සියල්ලම දැන් මාලිමාවටයි.මාලිමා රජයක් යටතේ සියල්ල විසදයි
  • @bandusilwa7967
    මැතිදුනි ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි.
  • @user-ns4ox5ol1j
    ජාලිය සෙනාරත්න කියන්නේ හොද කෙනෙක් .ගම කෑගල්ල
  • අතිවිශිෂ්ට විග්‍රහයක් සියල්ල ශත්‍යම විග්‍රහයක් පස්කු ප්‍රහාර ගැටයම ලිහාගැනිමට මේකරුනුටික ඇත. ර්‍ශ්‍ර ලල් මහතාට ස්තුතියි.
  • නිලන්ත මහජනතාවට වඩා දේශපාලන ස්වාමීන් වැදගත් වුනා.ඒකම ඇති එයාට දඩුවම් කරන්න ප්‍රමානවත්.එයා තමන්ගේ දුරකතන ඇමැතුම් පවා මකාදැමීමෙන් ඒක පැහැදිලියි.ජනතාවගෙන් ජීවත් වෙමින් ජනතාවට ද්‍රෝහිවීම බලවත් වරදක්.
  • රනිල්ට රැවටෙන්න එපා.එයා මේ ගැටළුව විසඳන්නෙ නෑ.බිත්තරයක් වත් අඩු මිලකට දෙන්න බැරිවුන එකා😂.මාලිමාව දිනවමු.මේ රටේ දැවෙන ප්‍රශ්න වලට එකම විසඳුම එයයි
  • කතෝලික දරුවනි, බෞද්ධයන්වන අපිත් ඔබලාට සිදුවූදේ ගැන වැලපෙන්නෙමු. පාලක කාලකන්නි, නැවත නැවතත් ඔබලා රැවටීමට ගන්නා උත්සාහය, ඔබලාට කරන පිලිකුල් සහගත අපහාසයක්. හරි දේ කිරීමට, හරි පාලනය එනතුරු නොරැවටී ඉන්න. අපිත් බලන් ඉන්නේ ඔබලාට සාධාරනය ඉටුවන තරුයි.
  • චන්දෙට කලින් ඒක වෙනවා නම් හොදයි. නැත්නම් මොනවා කරයිද කියලා සැකයි. 😮😮
  • @user-sl7k
    ලැජ්ජාවක් තියෙන කිසිවෙකු ඔය පුටුවල සිටිය යුතු නැත.
  • @pererafrank6470
    ඉතින් දැන් හොඳටම පැහැදිලියි ne ...දේශබන්ධු එයාගෙ යුතුකම ඉටුකරන්නට අසමත් වෙලා. ..පාස්කු බෝම්බ ප්‍රහාරය වළක්වා ගන්න කටයුතු කරලා නැහැ කියලා ජනපති comisamak විසින් කරුණු කියද්දී th දේශබන්ධු වා ව පොලිස්පති කරේ...ආණ්ඩුව හා එහි ඇතැම් නිලධාරීන් deshapaluwan පාස්කු බොම්බෙ උදවු කාරයින් උ න කියන එකනේ
  • @pererafrank6470
    පුහුල් හොරා කරෙන් දැනේ ...කියුවා වගෙ... පාස්කු බෝම්බ ත්‍රස්තවාදී ප්‍රහාරයේ චූදිතයන්ට, පොලිස් හා යුදහමුදා බුද්ධි අංශවල ලොක්කන් බොහෝ දෙනෙක් හට රජය විසින් උසස් විම් දුන්නෙ....ඔය පාස්කු බොම්බෙ පිටිපස්සේ රටේ දේශපාලන නායකයො හිටියා කියන එකනේ 😅😅😅
  • 2000 දසකයේ මුල බාගයේ සිටම ලක්බිම පත්තරේ පලවූ ඔබගේ නිවැරදි සත්‍ය පුවත් පරිසීලනය කර ඇත. ජයවේවා ශ්‍රී ලාල් මේක සමාජ මෙහෙවරක්.
  • දැනුවත් කලාට ඉස්තුති යි ⛪⛪✝️✝️🙏🙏🙏
  • @user-gx6fp6kx7q
    ශ්‍රි ලාල් මහත්මයාණෙනි , ඔබගේ සේවය අගය කරමි . ඔබට විරුද්ධව comment දාන දූශිතයන්ට කඩේ යන කාලකණ්නි පිලිකුලෙන් හෙලා දකිමි .
  • @lajak9829
    එතකොට හොරචන්ද දැමිල්ල, චන්ද මිටි මාරුකිරිල්ල බලාකියාගන්නේ කවුද?
  • LET'S END THE CORRUPT RULE. LET'S BUILD A SOCIETY WHERE JUSTICE AND FAIRNESS ARE FULFILLED. LET US ALL UNITE AND WIN THE NATIONAL PEOPLE'S POWER!.. 🧭❌ NPP 💯🚩
  • පොඩ්ඩක් ඉන්න පොලිස් කොමිෂම තාම නිදිගැට අරිනව .තේ එකක් බීලා අධෝවාතයක් ඇරල ටොයිලට් එකට එහෙම ගිහිල්ල වැඩ පටන්ගන්නම්.අනික තාම ඒ අයගේ වැඩ තහනම් කරන්න ඉහලින් නියෝග ආවේත් නැහැනේ.ඒ අය ස්වාධීනයි හරිද?
  • @user-sl7k
    "මාව අල්ලන්න ආවොත් ඔක්කොම කියනව" කියල දෙන්නෙක් කීව. පේක්ෂකයින්ට එය මතක ඇතැයි සිතනව.
  • දේශබන්දුට රටින් පිටවීමත් තහනම් කරන්න ඕනි