Jaanu | Episode 27 - (2023-03-28) | ITN

489,809
0
Published 2023-03-28
Jaanu | Episode 27

#ITN #ITNSriLanka #ITNDigital #Jaanu #Episode27

© 2023 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

All Comments (21)
  • සහස් වෙලාවකට හරිම ආර්ථමාර්තකාමී චරිතයක් ❤️ අච්චර උදව් කරපු නිත්‍යාට 😐
  • “ ප්‍රේමයේ වටිනාකම දන්නේ ප්‍රේමයට අවංක වුන මිනිසුන් මිසක් , ප්‍රේමයට වංචා කල මිනිසුන් නෙමෙයි 💔”
  • @Hello-sd9dl
    මෙච්චර දවස් සහස් නිත්‍යා එකතු වෙනවනම් හොඳයි කියලා හිතන් හිටියා.හැබැයි අද ඒ අදහස වෙනස් උනා. නාරද නිත්‍යා❤️❤️
  • ගොඩක් අයට ළගින් ඉන්න ආදරණීය මිනිස්සු අදුනගන්න අමාරුයී.. අල්පොන්සොව ජානුටත්, ජානුට සහස්වත්, සහස්ට නිත්‍යාවත්, නිත්‍යාට නාරදවත්.. නැති වුන ආදර කතාවක් ගැන දුක් වෙන නිසාම ළගින්ම ඉන්න ආදරණීයම හදවත් මගඇරිලා..
  • @Panibole..
    මේ කතාවේ මං ආසම චරිතයක් නිත්‍යා... නිත්‍යා ස්කෝලෙ කාලෙ ඉදන්ම සහස්ට ආදරේ කරා. සහස්ට වගේම සහස්ගෙ අම්මට නංගිට කරුනාවන්ත උනා. මොකක්දෝ හේතුවකට එයා නාරදව කසාද බැන්දා. ඒත් හිතින් හැමදාම සහස්ට ආදරේ කරා. තමන්ගෙ නෙමෙයිනෙ තමන්ගෙ වෙන්නෙ නෑනෙ කියලා හිතේ තිබුනෙ නැ. පස්සෙ සහස් ජානුට ආදරේ කරනවා ජානුත් ආදරේ කරනවා කියලා දැන දැනත් ඇය සහස්ට හිතින් ආදරේ කරා. කිසිම වෙලාවක ජානුට ඉරිසියා කරේ නැ. එ දෙන්නව වෙන් කරන්න හැදුවෙ නෑ. ජානුගෙ තාත්තගෙ මලගෙදරදිත් ඇය ජානුව බදාගෙන ජානුට වාරුවක් උනා. පස්සෙ හැමදේම වෙනස් උනත් බත් ටිකක් අරන් නිත්‍යා සහස් බලන්න ගියේ හිතේ හැංගිලා තිබුනු ආදරේ නිසාමයි . හැමෝම සහස්ව තනි කරලා දාපු වෙලෙ ලග හිටියෙ යාලුවා රන්දික, නිත්‍යා, කිකී විතරයි. මිනිස්සු අපි ගාව ඉන්න ඕනෙ අපිට හැමදේම තියෙද්දි නෙමෙයි. හැමදේම නැතිවෙලා අපි තනිවෙද්දි... නිත්‍යා සහස්ව බලන්න ගියාට එ දෙන්නාගෙ සම්බන්ධයක් තිබුනෙ නැ . මොකද සහස් ජානුට තාම ආදරේ නිසා. සහස් ජානුට ආදරෙයි. නිත්‍යා සහස්ට ආදරෙයි.. පිරිමි නැති කරගන්නෙම තමන්ට ආදරේ කරන ගෑනුන්වමයි. කසාදයක් උන පලියට එ කෙනාට ආදරේ කරන්න බෑ. එහෙම ආදරයක් ඇතිවෙන්නෙ එකපාරයි. නිත්‍යා කවදාවත් නාරදට යුතුකම් පැහැර හැරලා නැ. අද නාරදව බදා ගත්තෙත් සිදු උනු අත්වැරදීම නිසත් සහස් නිත්‍යට අද කතා කරපු විදියට හිතෙ තිබුනු වේදනාව නිසා.. ගෑනුන්ට පපුවක් ඕනෙ.. දුක කදුලු වලින් වස්සවලා තෙමන්න පපුවක් ඕනෙ.. ආදරනීය පිරිමි පපුවක් ලැබෙන්නෙ කලාතුරකින්. නිත්‍යගෙ හිතේ ආදරය වගේම මනුස්සකම තියෙනවා. .ඒකයි එයා හැමදාම හිතින් ආදරේ කර කර විඳවන්නෙ.. නිත්‍යගෙ අහිංසක ආදරේට එකම එක අයිතිකාරයයි ඉන්නෙ.. එ නිහඬ ආදරේ සදාතනික එකම අයිතිකරු.. "සහස්" නිතයගෙ වගෙ වේදනාව දරාගෙන ආදරේ කරන ගෑනු බොහොම අල්පයි. එ වගෙ ආදරයක් ලබන්න එ පිරිමියා වාසනාවන්තයි.. කදුලු අතරින් සිනාසෙන්නි... " නිත්‍යා" ♥️ කතාවේ අවසානෙ මොකක් උනත් නිතය ගැන මට දැනෙන දේ..
  • රේකා නැන්දාට ගිනිගෙඩියක් පාත් වෙන්න ඉතා අාසාන්නයි...සතුටුයි මට නමිි 😊 බොරැ පෝස් සට කපට් අම්මාන්ඩි 😂😂😂
  • පොඩ්ඩ මල්ලිගෙයි සහස්ගේ නංගී අතර මොකක්ද තිබිලා වගේ 😙
  • හරියට දැක්කේ නැති උනත් නිත්‍යාටත් පෙනි පෙනි නැති වෙන්නේ හොදම ආදරයක් ❤️
  • මොනා වුණත් කසාද බැන්ද මනුස්සයා වටිනවා❤නිත්‍යාට නාරද ආදරේ ❤
  • සහස්ට ළඟදිම ජානුව හම්බෙයි කියල හිතන අය කෝ...........
  • අනේ නිත්‍යා අක්කේ..තමන්ට ආදරේ නැති ,අයිති නැති කෙනෙක් ගැන වද නොවී..මොනා උනත් තමන්ට කන්න අදින්න හොයලා දෙන ඔයාගේ කසාද මනුස්සයාට ආදරේ කරන්න ..ඒකෙන් ඔයාගේ දුක්ඛිත අතීතෙට වඩා ඔයාගේ වර්තමානය ලස්සනය වෙයි..නාරද පවු..කොයි මිනිහත් කැමති නෑ තම්න්ගෙ ගෑනී පිට උන්ට ආදරේ කරනවට..මොනා උනත් දැන් නාරද ඔයාගේ කසාද මනුස්සයානේ😢
  • මේ මොන ආදර කතාවකින් උනත් කියන්නෙ ආදරේ පට්ට දුකක් කියලා නේද😂😂තනිකඩව ඉන්න තාක්කල් සැනසීම තියෙයි.
  • අනේ නාරද පව් මටනම් දුක හිතුණා නිත්‍යා උනත් හොදටම ඇති සහස් අනුකම්පා කරන්න ගියා නාරද එක්ක ප්‍රශ්නයක් ඇති නොකරගෙන සතුටින් ඉන්න තියෙන්නේ 🥲
  • මේ කතාවෙ හැමෝම සාධාරණයි.හැමෝටම තමන්ගෙ කතාවෙ සාධාරණ පැත්තක් තියෙනවා.කෙටියෙන් කිව්වොත් අපි හැමෝම සාධාරණයි අපෙ කතාවල.පිට මිනිස්සුන්ට තමයි අපි වැරැදිකාරයෝ වෙන්නෙ.
  • ජානු හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖
  • නිත්‍යා පුදුම ආදරණිය චරිතයක් ❤️ ඇයගේ හිනාව ඇතුලේ අහිමි වීමේ දුක හැංගිලා තියෙනවා 🥺🥺
  • කිසිම ගුණයක් නෑ සහස්ගේ... කොහෙවත් නැති ජානු විතරයි ලොකු.... අම්මා නිසාවත් ඇත්ත නොකිය හිරේ ගිහින් දැන් චන්ඩියා වෙලා
  • නිත්‍යා පවු අනේ...මේ කතාවේ කාටවත් ආදරේ අදුරගන්න බෑ...මග හැරුනු ආදරේ හොය හොය ඉබාගාතේ ඇවිදිනවා..ඉතිම් හැමෝටම ලග තියන ආදරේ මඟහැරිලා
  • සහස්ට ඉඩම නිසාම ජානුව ළඟදීම හම්බ වෙයි කියලා හිතෙන අය කෝ බලන්න 🥲❤️
  • අද නම් නාරද ගැන පව් කියලා හිතුනා 🙏🥺❤️