රිමෝට් එකෙන් පත්තු වෙන රතිඤ්ඤා සහ අහස්කූරූ | ආයේ අත පුච්චගන්නේ මොකටද | Making Process Of Fireworks

Published 2024-04-04
ආයේ ගිනි පෙලි , ගිනි පෙට්ටි හොයන්නේ නැතිව රිමෝට් එකෙන් රතිඤ්ඤා පත්තු කරමු , දැරණියගල විලගම ගමේ නිසාන් තාරුක මල්ලිගේ වැඩක් ඔයාලගේ අදහස් පහලින් සටහන් කරන්න
ස්තූතියි !

කෝටි ගනන් වටින මාළු ඉන්න ලංකාවේ ලොකුම ජපන් කොයි ‍ෆිෂ් ෆාම් එක මේ නිල් පාට අකුරු ඔබලා බලන්න    • ලංකාවේ ලොකුම ජපන් KOI breeding ෆාම් එ...  
-----------------------------------------------------------------------
Contact Us : (+94) 711855503 ( Lakshitha Vlogs youtube channel )

facebook : www.facebook.com/@lakshithavlogs

tiktok : www.tiktok.com/@lakshithavlogs
----------------------------------------------------------------------------
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් YouTube Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other YouTube Channels is strictly prohibited.) @lakshithavlogs
------------------------------------------------------------------
Recommended For You
Thanks For Watching This Video
please subscribe ,like, share & click bell icon
#Lakshitha_Vlogs
#Firecrackers_SriLanka
#remote_control_Firecrackers

All Comments (21)
  • ඇත්තමයි නියමයි ❤️❤️මේ වගේ දක්ෂ කට්ටිය තමයි හැංගිලා ඉන්නේ
  • බෝම්බයක් හදලා පාර්ලිමේන්තුවේ ඇතුලේ තියලා රිමෝට් එක ඔබමු😊😊
  • @Gna770
    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
  • @dahampasala4734
    මේ ළමයට කතාකරන්න දුන්නනම් ...හරි ඔබේ වැඩ කටයුතු සාර්ථක වේවා ❤
  • @sujisaman7899
    තෙරුවන් සරණයි... නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. ලක්ෂීත මල්ලියා අැතුලු අනිත් මල්ලියාටත්.... රතිඤ්ඤා කරල අතේ තියාගෙන ගිනී පෙල්ල විසි කරලා දුවපු කාලේ ඉවරයි😂😂😂.. මෙන්න නවතම නිර්මාණය. රීමෝට් එකෙන් රතිඤ්ඤා පතුතු කිරිම.. එ්ක නෙමේ මයේ පුතේ මහේට පුලුවනෑ තව වැඩිපුර වෙඩි බෙහෙත් ටිකක් පුපුරන දුව්‍ය වැඩිපුර දාලා ටිකක් ලොකුවට එකක් හදලා දෙන්න.. වැවක් මැද 225ක ගව ගාලාක් තියනෝ වැව් ඉවුරේ ඉදගෙන රීමෝට් එකෙන් අාං එක පුපුරවලා දාන්න අැහැකි එකක් හදලා දෙනවා කෝ... එහෙම උනොත් ඔහේටයි මටයි ජාතික විරයෝ වෙන්ට අැහැකියි😂😂😂😂
  • @Gna770
    මේ මල්ලිගේ you tube channel එකක් තියෙනවා. මන් එයාගේ වීඩියෝ බලලා තමයි පෝන් එකේ වැඩ කිඩ දා ගන්නේ. මරු ඈ.... ❤🎉
  • පුතාගෙ හැකියාව ගැන ගොඞක් සතුටුයි සුබම සුබ අනාගතයක් පුතේ🎉🎉🎉
  • @isururandika2152
    සුපිරි වැඩක් හැබැයි... තව ඉස්සරහට අලුත් අලුත් දෙවල් අත්හදා බලයි පොර. 🙂 මෙවා වැඩක් නැ තෙරුමක් නැ කියන උන් ඉන්නවානම් උන්ගේ මොල හිස්.. උන් දන්නේ තණකොළ කකා උම්බෑ කියන්න... 😂
  • @danu4492
    මමත් ඕක හැදුවා 10වසරෙදි ගැම්ම්ක් තමා කොල්ලො සුබ පතනවා ඉදිරි වැඩ වලට
  • ,රතිඤ්ඤා එල්ලනකොට එහා ගෙදර එකා ට්ව් එක ඔන් කලොත් මරු...කෙසේ වෙතත් වැඩේ සුපිරි
  • දයාබර ලක්ෂිත. කෙසේ කොතනින් පටන් ගන්නද කියා මට සිතා ගැනිමට බැරිය නමුත් මා මේසේ සදහන් කරමි ආදරණිය සොයුර මීට මසකට ප්‍රථම ඉතාම දුෂ්කර ගම්මානයකට පැමින video එකක් කරමින් ලක්ෂ දෙකකට වැඩ් ජනග්‍රනයක් බැලුවෙමු එයට හද පිරි ස්තුතියත් සතුටත් මෙසේ පුද කරමී දයාබර සොයුර තවත් වටිනා Video අතරනි අප අතරට එන්න දිරිය ශක්තිය වාසනාව ලැබේවා ඔබටත් මේ වීඩියෝව නරබපු සියලුම ආදරණීය ජනවටත් videoට කමෙන්ස් කරපු සියලු දෙනාටත් ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාවත් ලැබේවා..
  • එකෙන්ම වැඩ්ඩෙක් තමයි❤❤❤ ඒත් මේ හැකියාව වැඩකට ඇති දේකට යොදවමු කොල්ලෝ👍👍
  • ඇත්තටම ගොඩක් හොද වැඩක් Respect කරනවා කොල්ලො වැඩේට.ඔයාලා වගේ අය තමයි ලංකාවට ඕනි...හැබැයි පොඩි දෙයක් කියන්නම් වැරැද්දක් කියනවා නෙවෙයි ඇත්තටම මේ වගේ Product එකක් ඕනි වෙන්නේ අවුරුදු කාලෙට වගේ විතරයිනේ බොහෝ දුරට එ වගේ දෙයක් වෙනුවෙන් කාලය ශ්‍රමය වැය කරනවා වෙනුවට මන් හිතනවා ගොඩක් වටිනවා අර ඔයාගේ ගෙවත්තේ ජලය ඉතාමත් පහසුවෙන් පරික්ෂා කරගන්න පුලුවන් නිර්මාණවගේ දේවල් ඇත්තටම එලියට දාන්න පුලුවන්නම් මොකද ඒ වගේ දේවල් මිනිසුන්ට නිතරම අත්‍යාවශ්‍යයි තමන්ගේ කටයුතු කරගන්න මිනිස්සු ගෙවන කාර්යබහුල ජිවන රටාවත් එක්ක.මේ වගේ තාවකාලික ප්‍රයෝජනයක් ගෙන දෙයක් වෙනුවෙන් නැතුව මිනිසුන්ට නිතරම අවශ්‍ය වන භාණ්ඩ නිර්මාණය කරන්න ඔයාගේ ඔය මොලය පාවිච්චිකරානම් ගොඩක් වටිනවා මේ නිර්මාණයටත් ගොඩක් වටිනවා ඇත්තටම හැබැයි අවුරුදු සමය ඉවරවෙනවත් එක්කම මේ වගේ දේවල්වලට මිනිසුන්ගෙ තියන ඉල්ලුම අඩුවෙනවා එතකුට අපරාදයක් වෙනවා ඔයා ඒ වෙනුවෙන් කැපකරපු කාලය ශ්‍රමය මුදල් හැමදේම..ඒනිසා තාවකාලික ප්‍රයෝජනයක් ගෙන නිර්මාණයක් කරන්න නෙවෙ මිනිසුන්ට සදාකාලික ප්‍රයෝජනයක් ගෙනල්ලා දෙන නිර්මාණයක් කරන්න ඔයාගේ මොලේ වෙහෙසුවොත් අනිවාරෙන් ඔයාට ලොකු ගමනක් යන්න පුලුවන් ඒක රටටත් හොද දෙයක් Good luck කොල්ලො ඉදිරියට වැඩටික කරන් යන්න පරිස්සමෙන්...තව දෙයක් මේ වගෙ තමන්ගෙ උත්සහයෙන් ගොඩයන්න ට්‍රයි කරද්දින් ඒ කොල්ලාගේ හැසිරිමේ ඉදන් ඇද හොයන ගොඩක් උන් ඉන්නවා කමෙන්ට් වලත්😅😅 ඔයා ඒ දේවල් ගනන් ගන්නෙ නැතුව ගේම ගහන්න හොද අනාගතයක් තියෙවි ඉස්සරහට අනිවාරෙන්ම😚💗💜
  • සුපිරියි හොදේ.. 👍👍 නියමයි මල්ලි. තව තවත් අලුත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා ❤
  • @jananisp9284
    සුපිරි වැඩ්ඩෙක්නෙ, නියමයි මල්ලි හොද අනාගතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 👍
  • @user-zd5cz4ot7u
    එල අප ට ගෙන දී හෝ දී න් යන්න .
  • Congratulations niyamai supiri wedek obata malli...gemak tamai 👍👍👍👍👍💪💪💪