උමංදාව රාජකීය පොසොන් දන්සැල 2024

276,085
0
Published 2024-06-25
The Umandawa Global Buddhist Village provides a variety of modules that can be applied to the improvement of society. These modules can also be used to prepare your mind for innovation and spiritual guidance through the practice of "Living in presence."

Everything is organic at Umandawa, and no artificial fertilizer is used in the cultivation of fresh produce or paddy. There is lush greenery, and abundance of fruits, vegetables and flowers. Spice gardens and fields of ginger are also a part of the landscape.

Google Maps: goo.gl/maps/BoTyL6DbM2NkuXjZA?entry=yt
Address: Melsiripura, Madahapola
Open Hours: 08.00pm to 05.00pm (Closed on Mondays)
Web: umandawa.com/
Hotline: 077 544 0888

#umandawa #srilankanfood #buddhism
------------------------------------------------
CONTACT US ✉️
[email protected]

OUR SOCIAL MEDIA 👥
Facebook: www.facebook.com/traveltodaysl
Instagram: www.instagram.com/traveltodaysl

CAST
Executive Producer: Lasith Weerakoon
Host : Sandaru Bandara Weerasekara
Producer: Gagana Hirusha
Assistant Producer: Nisitha Nawanjan

All Comments (21)
  • @mashi2444
    ඇත්තටම මම පොසොන් බත් දන්සල් එකකට ගියා.ඒකේ පිටි පස්ස පැත්තේ බැරල් එකක් පිරෙන්නම කාලා ඉතුරු බත් තිබ්බා.දැක්කාම දුක හිතුනා මේ තව කීදෙනෙක්ට කන්න පුලුවන් කෑමද මේ විසික්කරලා තියෙන්නේ කියලා.😢😢😢
  • මේ ක්‍රමවේදයටම ගෙවල් කෑම බෙදා ගද්දී ප්‍රමාණයට බෙදාගෙන මදි පාඩුව නැවත ගත හැක. ස්වාමීන් වහන්සේ කී දේ සම්පූර්ණ ඇත්ත. පෙරේතකමට දාගන්නේ .තමාගේ බඩේ ප්‍රමාණය නොදන්නාකම ද??? යුරෝපීයයන්ගේ කෑම පිඟාන බැලිය යුතුය. ඉතාමත්ම අඩු ප්‍රමාණයයි ගන්නේ ඉන් පසුත් නැවත අවශ්‍යතාවයක් තිබෙනවා නම් දෙවනුව බෙදාගන්නවා. බත් ,කෝස් , පැස්ටා තෝසේ මේ සියල්ලක්ම ඉතාමත්ම බඩට බර කෑම. අධික පිස්ටේ තිබෙන කෑම. බඩට බරයි. ස්වාමීන් වහන්සේගේ හොඳ සංකල්පයකි.🇩🇪
  • මේ වගේ විනයක් තමා ලකාවට අවශ්‍ය පිළිවෙල, පිරිසිදුකම, සදාචාරසම්පනකම ගොඩාකදෙනා ඒවා නැතිවෙලා මේවා තමා අපි හදාගන්න ඕනෙ 😁
  • හාමුදුරුවන්ට කවුරු මොනා කිව්වත් මම නම් මේ වැඩ පිළ්වෙළට හරිම කැමතියි..අනිත් හාමුරුවරු දායකයන්ගේ දානේ කකා බුදි..ගෑනු පෝෂණය කර කරා...දේශපාලකයොන්ගේ..ස..අස්සේ..
  • පන්සලකිං දුන්න මං දැකපු පලවෙනි දන්සල. අපේ හැම පන්සලක්ම මේ‍ වගේ දන්සලක් දෙනවානං. දුප්පත් දියුණු වෙන පන්සල් නෙමේ‍. සල්ලි ගොඩක් ලැබෙන දියුණු පන්සල්. බුදුන් දෙසු දහමට දණ නමා ගරැ කරමු. හොද ආදර්ශමත් වැඩක් හාමුදුරැවනේ. ❤❤❤දුප්පත් උනත් නොදැකපු පන්සලකිං දෙන දන්සලක් තිබුනානං දණ නමා ගෞරව කරමි. ❤❤❤
  • @KOSA.NUWAN.1.
    කවුරු මොන කතා කීවත් ඉදිරියට අරන් යන්න ඕන ලස්සන දෙයක්.නායකයන්ගේ වෙනස පමණක් නොව පුද්ගල ආකල්ප වෙනස් විය යුතුමයි❤️‍🔥🇱🇰
  • මෙන්න අරගල ..wonderful 🙏🌷🌷🌷🌷🌷🌷👍👍👍👍✌️✌️✌️
  • අපෙ හාමුදුරුවන්ට දීර්ගායුෂ ලැ බෙවා❤❤❤❤❤❤ බුදු සරණයි
  • උමන්දාවෙ සුපිරි දන්සල කවදාක හරි වැද ගන්න යන්නම ඕනෙ වැඩ පිලිවෙල 👍 බුදු සරණයි
  • @athveediya82
    මිනිස්සු මේ හාමුදුරුවන්ට බැන්නට ඇත්තටම වැඩ පිල්වෙලයි හාමුදුරුවන්ගේ 🙏
  • හාමුදුරුවන්ට සමහරු බනිනවා. ඒ උනාට හරි දේ අපි ඉගෙන ගන්න ඕනි. මේ හාමුදුරුවන් කරවන වගා කටයුතු, පන්සලේ වැඩ වලදී තියෙන පිලිවෙල ඇත්තටම හරිම ලස්සනයි. හරිම පිලිවෙලයි. අපේ මිනුස්සුන්ගේ ජීවිතේට ගොඩාක් හොද දේවල් ලබා ගන්න පුලුවන්❤❤❤
  • උමංදාවේ රාජකීය පොසොන් දන්සැලෙන් ගත හැකි ආදර්ශ එමටය.
  • @cg-rk8uj
    කවුරු මොනා කීවත් ඒ කෑම වෙලක් නම් රස බලන්න හිතුනා❤️
  • @kg94837
    මේ හාමුදුරුවන්ගෙන් ගිහියන්ට නම් ඉගෙනගන්න බොහෝ දේ තියෙනවා. උමන්දාවේ වැඩ පිළිවෙලයි. නාස්තිය අවමයි. හැම දේකින්ම ප්‍රයෝජනයක් ගන්නවා. දඩයක් ගහන එක හරි කෑම විසි කලොත්. කෑම බෙදාගන්න ඕනේ කන්න පුළුවන් තරමටනෙ.
  • @bkbandara
    ❤ මේ විශ්වයේ යාන්ත්‍රණය ඇතුලු ප්‍රත්‍යක්ෂ මාර්ගය අවබෝධ කරගත්ත සමන්තබද්‍ර හිමියන්ට නමස්කාර වේවා...❤
  • මමත්, ගිහින් තියෙනවා, උමංදාව පුණ්‍ය බූම්යට, සත්තකින්ම,හරිම පිලිවෙලයි, පිරිසිඳු කම,අති විසිස්ඨයි...කෑම වර්ග හරිම රසයි.විනය අති විසිස්ඨයි... පිංවත් හිමි ඔය කියන සෑම වචනයක්ම,සත්‍යයි..යන සෑම කෙනාම,බඩෙ තරමට කෑම බෙදාගෙන,අපතෙ නොදා හරිම,පිලිවෙලට හැසිරෙන අයුරු මා දුටුවා.සත්තකින්ම මේ පිලිවෙල සමාජයට සමාජ ගත කලත්, බොහොමයක් අයව තාමත් හැදෙන්නෙ නැහැ.. පිං වත් හිමියන්ගේ, සියලු වැඩකටයුතු කරන පිලිවෙල ඉතා අගයමි.... යාලුවනේ නොගියපු අය ඉන්නවා නමි, අනිවාර්යෙන් හැකි වෙලාවක මෙ උතුම් පුණ්‍ය බූමිය,කුඩා දරු දැරියන් රැගෙන ගොස්, මේ විනය ,පිලිවෙල කියාදී දැනුවත් කරවන්න.. බොහොමයක් අය තාමත් දන්නෙ නැති බොහොමයක් දෙ....එමටයි....කොතෙක් ඉගෙන ගත්තත් වැඩක් නැහැ.මෙන්න මේ පිලිවෙල මිනිසුන් ලග නොමැතිනමි. අති ගෞරවනීය, පිං වත්, ලොකු ස්වාමීන් වහන්සේ ට, බොහොමයක් පිංසිදු වේ වා ආදර්ශමත්,දංසැලක් පවත්වා මිනිසුන් ගෙ ජීවිතයට වටිනා.දැනුමි මහා සාගරයක්,සමගින්,කුස පුරවනවා වාගෙ... පිලිවෙල..කියාදීම... හරිම උසස්.. පිං වත්,ගවුරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු,දායක පිංවත් මහත්ම,මහත්මීන්ට, මේ කරන්නාවූ කුසල් බලයෙන්,ජාති ජාතිත්,පිං ලැබේ වා.. උතුම් දළදා සමිඳු ආශිර්වාද වේ වා.නමො බුද්ධාහය. 🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷🪷🪷🪷🪷 උමං දා පුන්‍ය භූමිය දිනෙන් දින දියුනු වේ වා..
  • @hummer3g
    True leader, hats off ape හාමුදුරුවනේ
  • උතුමි පින්කමක් අපේ පින්වත් ස්වාමින් වහන්සේට තෙරැවන් සරණයි
  • @slraju3874
    රටට ජාතියට මෑතකදී යහපත් දෙයක් කලා නමි කෙනෙක් ඒ අතර මුලින්ම ඉන්නෙ මෙ හාමුදුරුවෝ,..හිගා කන්න හිතා හිටපු ජාතියකට නැවත පන දුන්න හාමුදුරැ නමක් ❤
  • මරු හරිම කර්මයට තමයි වැඩ දන්සල දීලා තියෙන්නේ 🙏🙏🙏🙏🙏