ඒ සිංදුව ලියපු එක ගැන මම අද කනගාටු වෙනවා - Rathna Sri Wijesinghe සමග මතක පද (Mathaka Pada) (Part 1)

Published 2023-09-29
ඒ සිංදුව ලියපු එක ගැන මම අද කනගාටු වෙනවා - Rathna Sri Wijesinghe සමග මතක පද (Mathaka Pada) (Part 1)

Stay Connected & Subscribe to Keep in Touch for More Updates
👉 bit.ly/SubscribeMathakaPada

Mathaka Pada Jingle: band.link/MathakaPada

Follow Me on Other Social Media;
Facebook: www.facebook.com/mathakapada/
TikTok: www.tiktok.com/@mathakapada
Instagram: www.instagram.com/mathakapada/

#mathakapada #rathnasriwijesinghe #gemunu
#wanninayake

All Comments (21)
  • @kusalravika6483
    මැරෙන්න කලින් එක පාරක් හරි මුනගැහිලා කථා කරන්න ආස රත්තරං මනුස්සයෙක් ❤️
  • @mayfernandez9116
    රටටම ඉන්නේ ඔච්චරයී දැන් ❤ බුදු සරනයී ච්රහත් කාලයක් නිරෝගීව වැජබේවා❤❤
  • මහගමසේකර මහත්තයා රත්න ශ්‍රී සර් ගැන කියපු අනාවැකි ගැන තරු ලකුණ කවි පොතේ සටහනක කියෙව්වා. "හොඳට කවි ලියන හාදයා" මහසේකරයන් රත්න ශ්‍රී සර්ව හඳුන්වපු ආකාරය. හරිම ලස්සන සංවාදයක්.. ආදරණීයයි.❤
  • @DeepaliSinhala
    මහගම සේකර කවියගෙන් පසු ඒ කවි ආර නැවත අප වෙත ගෙන ආ එකම කවියා. ශ්‍රේෂ්ඨ කවියාණෙනි ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
  • @savi2532
    රත්න ශ්‍රී විජේසිංහ මැතිතුමනි ඔබ අපේ රටට සම්පතක්. සම්මානී දියණියත් අපේ ආදරය ගව්රවය ලබන වාසනාවන්ත මැණිකක්. ඔබට නිදුක් නිරොගි වාසනාවන්ත දිවියක් ප්‍රාර්ථනා කරමි. බුදුසරණයි
  • @gaminiperera8312
    මගේ ආදරණීය චරිතයක්.දැනට ලංකාවේ සිටින හොඳම කවියා..එතුමාට තෙරුවන් සරණයි
  • රත්නත් ශ්‍රි මහත්තයා ගේ එ තියේන ගති ගුණා දෙව් කේනේක් ට හා සමනය්. ඔබට දිර්ඝා ආයුෂ! ❤
  • රටේ සමස්ථ පොදු යහපත වෙනුවෙන් කොන්දේසි විරහිතව භාවිතයෙන් පෙනී සිටින මානවවාදි කලාකරුවාණෙනි ඔබට නිදුක් නීරෝගි දීඝායු සුව පතමි 🙏
  • @chathuranga7740
    මගේ ඡීවිතේ තියෙන අාසම පාර්ථනාවක් තමයි මේ රත්තරන් මනුස්සයත් එක්ක එන වචනයක් හරි කතා කරන එක .. එ්ක කොහොම හරි ඉටු වෙන්න ඕනි....❤
  • ඉතුරු වෙලා ඉන්න අතළොස්සෙන්, වටිනම පුරාවෘතයක්❤
  • @user-tw3mg1qc5o
    රත්න ශ්‍රී මහත්මයාගේ කතා අහන්න හරි ආසයි. රසාස්වාදය ගැන බොහෝ දේවල් ඉගන ගන්න පුළුවන් වගේම එතුමාගේ අත්දැකීම් දැනගන්න ලැබෙන එකත් වටිනවා.
  • මෙවන් සොදුරු මිනිසෙක් මුණගැසුණු ඔබේ සොදුරු කාර්්‍යට තුති.... 🙏💝🙏💝🙏💝
  • රටේ සම්පත් කියන්නේ දේශපාලුවන්.......................නොවන අතර මෙවන් වටිනා මිනිසුන්ට ය..................................❤
  • මෙතුමා ගාල්ලට ආඩම්බරයක් දීර්ඝායුෂ ලැබේවා .
  • හෙලබස පන්හිඳෙන් මිහිරට පණ පෙව්ව. ලියු හැම පදයට ම මිහිරට රස කැව්ව. මගෙ දිවි මඩළ තුළ සොඳුරුම රස මැව්ව. මිනිසා ඔබයි භවයෙන් භවයෙම සෙවුව.
  • @k.pdayananda6604
    මා ආදරය කරන චරිතයක්,එතුමාගේ කවිකම, ඉදිරිපත් කරන පරිපුර්ණ බව සුමධුර කට හඩින් බැබලේ ඇත්තටම මා ඔබතුමා අදහන්නෙක් දිගාසිරි පතමි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
  • @oldshowsb418
    මම නිතරම මෙතුමාගේ කතා අහනවා. හරිම වැදගත් විදියට කතා කරන, දැනුම ගන්න පුළුවන් පුද්ගලයෙක්.
  • මොහුගෙ කතා බහ අහන හැමදාම මට දැනෙන දේ ,මේ තරම් සැහැල්ලු වක් ,නිදහසක් දැනිලා නෑ කාගෙන්වත් ❤❤❤❤❤
  • @RajithDileepa
    මට අනුව මේ ඉන්නෙ රටක් වටින මනුස්සයෙක්. සම්පතක්