Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 60 | 2024-08-01 | Hiru TV

567,942
0
Published 2024-08-01
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 60 | 2024-08-01 | Hiru TV

සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...

Watch All Episodes - hiru.lk/Rgyx06

Hiru TV - Sri Lanka's most watched television channel

Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! -    / @hirutvofficial  

Visit our official website - www.hirutv.lk/
🔴 Watch YouTube 24x7 live - hiru.lk/gWB4b4
🔴 Watch live webast - bit.ly/3wVtTaF

Follow us on Facebook - www.facebook.com/hirutv
Follow us on Instagram - www.instagram.com/hirutvlk
Follow us on TikTok - www.tiktok.com/@hirutv
Follow us on X - twitter.com/tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H

අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX

#PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #PaataKurulloHiruTV

All Comments (21)
  • @HiruTVOfficial
    ඔන්න ඉතින් මිත්‍රවරුනි වැඩේ ෆුල් අන්දොස් වෙලා තියෙන්නෙ. ග්ලේන් ෆොන්සේකාගේ ගෙදරට නිම්නාවිගෙ පවුලෙ අය ආවෙ පොලිසියේ ප්‍රසාද් එක්ක.දවල් ඉඳන් කෝල් එකක් ගන්න බැරිවුණ හින්දා නිම්නාවි මංජිතයා හෙවත් කෙවින්ට කෝල් එකක් ගන්නවා.ඒ ගෙදර පූල් එක ගාවට ඇවිත්.ඒ වෙලාවෙ කෙවින් ඉන්නෙ පූල් එකේ.දෙන්නත් එක්ක කතා කර කර ඉන්නකොට නිම්නාවි කියනවා ග්ලේන් ෆොන්සේකාගෙ ගෙදර ආව බව.යන්තන් ෆෝන් එක විසිකරලා දාලා නිම්නාවිට පේන්නෙ නැතිවෙන්න හැංගෙන්න පුලුවන් උනත් නිම්නාවි දකිනවා හොල්මනක් වගේ සුදු රෙද්දක් පොරවගෙන හැංගෙන්න යන මනුස්සයෙක්ව.නිම්නාවි ඒ කවුරු කියලා හිතුවද මන්දා.කොහොම හරි මේ වෙච්ච ප්‍රශ්නෙත් එක්ක ඒ වෙලාවෙ මොකවත්ම කරගන්න බැරි විදියට කෙවින් අසරණ වෙනවා.හැමදාම වගේ ඉතින් මේ වගේ වෙලාවකට පිහිටට ඉන්න මංජිතයට කෙවින් කෝල් එකක් ගන්නවා. මංජිතයා කෙවින්ව බේරගන්න කොහොම ගේමක් ගහයිද කියලා අද බලමු. නිකමෙට මතක තියාගන්නකො වම් කම්මුලේ උපන් ලපයක් තියෙන උපුල්ව
  • @user-ks8oq2cq4k
    Kewin බොසා බේරා ගත් අපේ manjitha මල්ලීට දෙන්න බලන්න like wessak, ❤❤❤❤
  • @adeesharavihari
    කෙවින් බේරුනේ අපෙ මංජිත බඩී නිසා.හැමදාමත් වගේ අදත් කතාව මරු❤️
  • @-paradigeapi2610
    'ප්‍රාර්ථනාවක්..' 💜️ බැල්මකින්වත් රවා නොබැලූ දෑසක් ... වදනකින්වත් සැර නොවූ කටහඩක්.... හුස්මකින්වත් නොසැග වූ අවංක කමක්.. ඉගියකින්වත් ලය නොරිද වූ ප්‍රේමයක් ... හමුවේවා ...! හිමි වේවා ...! අහිමි නොවේවා ...! ලෝකයේ කාටවත්.. ❤️‍🩹🌻💫
  • @Suresh7380-g2k
    මන්ජිතගෙ අම්මා චරිතයක් නිරූපනය කරනව උනත් සැබෑම ආදරණීය මවක් . ඒ වගෙ මවක් ලබන්න හැමෝම පින් කරන්න ඔනි 🥰❤️❤️❤️
  • @user-db5ty2pc8n
    අම්මෝ මංජිත 🤣🤣🤣පාරදීගේ වගේම බේගල් කාරය, කෙවින්ව කොහොම හරි බේරගන්නව ❤️❤️❤️
  • @Malishahirushani
    මංජිතගේ අම්මා අම්මගේ චරිතේ හොදටම කරනවා😍
  • @kavindu1951
    මංජිතගෙ අයියගෙ Acting නම් සුපිරියි❤😂
  • @user-rx3cz5wl9w
    හැම දාම පෝන් එකෙන් බලන උන් හොයල වැලලෙන්න හදන්න එපා 😌😌
  • @Thenukiapsara748
    ලොකු බ්‍රදර් වගේ පොරක් හැම කතාවකම ඉන්න ඕනි. මොකද ප්‍රේමවන්තයෝ දුෂ්ටයෝ අස්සේ මේ වගේ ආතල් පොරක් ඉද්දී තමා ඕනිම කතාවක් ලස්සන වෙන්නේ.😂❤ අද මංජිතගේ මාස්ටර් plan එක දැකලා, පාර දිගේ බණ්ඩාව මතක් වුණා😂❤
  • @supunchamara5318
    විදුහල්පතියගෙ පවුල ඕනවට වඩා වැදගත් වෙන්න ගිහිම් නිකාම් චාටර් වෙනවා 😂😂
  • ලොකු බ්‍රදර් ගන්නෙ වෙනම ආතල් එකක් 😂
  • @RashmiDilhari
    ආතල් විතරමයි... මංජිත සිම් එක කාපු ලස්සන 😂
  • @dangapenchi5299
    කලකිරීම යනු නැවත ගොඩනගාගත නොහැකි සම්බන්ධතාවයක අවසන් පියවරයි..
  • @kushi784
    OYC ප්‍රසාද් මහත්තයෝ බීලා වාහනෙ පදින්න තහනම් 😂 මීට srilankan පොලිස් පනිවිඩයකි
  • නිම්නාවිගෙ තාත්ත කෙවින්ට උපදෙස් දුන්න විදියට මම හිතුවෙ අරක්කු තියන පැත්තකවත් යන්නැතිව ඇති කියල
  • @Bandara.14
    පාර දිගේ බංඩගෙ වැඩ ටිකම තමයි මංජිතයා මේකෙත් කරන්නේ...😂😂😂
  • @Ers6803
    ගගුලිගෙ තාත්තා මරු 😂 වැඩිපුරම කතාවෙ ඉන්නෙ ආතල් චරිත