හිතට දැනෙන Cover Collection එක | Best Sinhala Cover Songs Collection | Cover Songs Sinhala

Published 2021-11-21
හිතට දැනෙන Cover Collection එක | Best Sinhala Cover Songs Collection | Miyuru Sangeeth, CHamara Fernando, Tiney N Nawanjana, Sashrika Semini | Rohana Weerasinghe Songs

Subscribe Here : bit.ly/RohanaWeerasingheMusic

ලයාන්විත Cover Songs එකතුව

01 . Unmada Wu Premadare (උන්මාද වූ ප්‍රේමාදරේ)
Covered By: ‪@shanakakasthuriarachchi7177‬
Original artists: Damayanthi Jayasuriya & Kamal Addaraarachchi
Lyrics: Camillus Perera

02 . Santhapa Mawathe (සන්තාප මාවතේ)
Covered By: ‪@miyurusangeeth‬
Original Artiste: Sunil Edirisinghe
Lyrics: Kumaradasa Saputhantri

03 . Chandra Madala (චන්ද්‍ර මඬල)
Cover by: ‪@chamarafernandoofficial‬
Original Artiste: Sunil Edirisinghe
Lyrics: Kumaradasa Saputhantri

04 . Minisa Suwandai Mala Se (මිනිසා සුවඳයි මල සේ )
Covered By: Sashrika Semini
Original Artiste: Sunil Edirisinghe
Lyrics: Kumaradasa Saputhantri

05 . Handanna Lanwa (හඬන්න ලංව)
Covered By: Geethan Bandara
Original Artiste: Edward Jayakody, Dammika Bandara
Lyrics: Bandula Nanayakkarawasam

06 . Premaye Mandahasini (ප්‍රේමයේ මන්දහාසිනී)
Covered by: ‪@MihinduAriyaratne‬
Original Artiste: Karunaratne Divulgane
Lyrics: Kularatna Ariyawansa

07 . Walaa Theerayen (වළා තීරයෙන්)
Covered By: ‪@SiyuminiOpayangi‬
Original Artiste: T. M. Jayarathna
Lyrics: Kularatna Ariyawansa

08 . Sina Podak Wee (සිනා පොදක් වී)
Covered By: ‪@chamarafernandoofficial‬
Original Artiste: Deepika Priyadarshani
Lyrics: Kularatna Ariyawansa

09 . Me Nihanda Bawa (මේ නිහඬ බව)
Covered By: Miyuru Sangeeth
Original Artist: Krishantha Erandaka
Lyrics: Taniya Panchali Amarasinghe

10 . Mama Ahawwa Horen (මම ඇහැව්වා හොරෙන්)
Covered By: ‪@TineyandNawaTnN‬
Original Artiste: Rookantha Goonathillake
Lyrics: Sydney Chandrasekara

11 . Ma Rambari (මා රම්බරි)
Covered by: - Thanura Madugeeth & Himasha Manupriya
Original Artiste: Edward Jayakody Lyrics: Kumaradasa Saputhantri

12 . Udawadiya Malak wela (උඩවැඩියා මලක් වෙලා)
Cover by - Harsha Maduranga
Original Artist- Chamara Weerasinghe
Lyrics: Ven.Kavikeerthi

13 . Pudasunaka Nisala Bawa ( පුදසුනක නිසල බව )
Covered By: ‪@HarshaMusicOfficial‬
Original Artiste: Dayan Witharana
Lyrics: Suneth Rupasinghe

14 . Kawiya Oba (කවිය ඔබ)
Covered by: Adeera Shamal
Original Artiste: Deepika Priyadarshani
Lyrics: Mr. Sunil R Gamage

15 . Handa Panak Se Awidin (හඳපානක් සේ ඇවිදින්)
Covered by: Sathira Ganganath
Original Artiste: Athula Adikari & Samitha Mudunkotuwa
Lyrics: Bandula Nanayakkarawasam

16 . Nobalan Kumariya(නොබලන් කුමරිය)
Covered by: Darshana Pramod , Asanka Dhananjaya Liyanarachchi
Original Artiste: - TM Jayaratna
Lyrics: Kithsiri Nimal Shantha

17 . Obe Atha Gena (ඔබේ අත ගෙන)
Covered by: ‪@thamaradarshana‬
Original Artiste: - Rohana Siriwardena
Lyrics: Kularatne Ariyawansa

18 . Obe Susum Pawan Salai (ඔබෙ සුසුම් පවන් සලයි)
Covered By: ‪@MalinduChathuranga‬
Original Artiste: Dayan Witharana
Lyrics: Ravi Siriwardhana

19 . Pana Mada Kadithi (පැන මඩ කඩිති)
Covered by: ‪@NisalSutheekshana‬
.Original Artiste: Sunil Edirisinghe
Lyrics: Mahinda Chandrasekara

20 . Sonduru Atheethaye (සොඳුරු අතීතයෙ)
Covered By: Miyuru Sangeeth
Original Artiste: T. M. Jayarathna
Lyrics: Malini Jayarathna

#CeyMusic #RohanaWeerasinghe #CoverSongs

All Comments (21)
  • පුදුම ලස්සන ගීත ටිකක්..හරිම ලස්සනයි..කියන්න වචන නැහැ..භාවනාවකට සම වැදිලා වගේ ..කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නැහැ..මුල් ගායනයන්ට හානියක් නැතිව හරිම අලංකාර ලෙස ගායනා කරනවා හැමෝම..බොහොම ස්තූතියි ඔබ තුමාට..❤🎉😊
  • ගොඩක් ලස්සනයි .... ඇඩ් නැතිනම් තවත් ලස්සනයි ......
  • අම්මෝ ඒ වොයිස් ටිකනම් පට්ට💆‍♂🎧
  • @NPLIVEMUSIC.
    පට්ටම ලස්සනයි.ජයවේවා
  • Supiriyak thamai ithin ela ela bokka hodata wada tika kara ganna jaya wewa 🎉️🎉️🎉️🏆️🏆️🏆️🏆️🇱🇰🇱🇰
  • @Sandakathmini01
    අමුතු තාලේ වැඩ කරන 💗 රෝහණ වීරසිංහ 💐💐 මහතා....... වරෙක ප්‍රසිද්ධ ගායකයෙක් තමන් විසින් ගායනා කරන ලද ගීත කීපයක් වෙනත් ගායකයෙකු ගායනා කළා කියා උරණව නීතිය හමුවට පවා ගියේ ලු
  • @saheli7747
    ඔක්කොම සින්දු ලස්සනයි. අහන්න ආසා හිතෙනවා.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.....
  • @mojonewslk
    සුපිරි අහන්න අහන්න ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤
  • ආසම සින්දු set එකක් ♥️ මුල් ගායකයින්ට රචකයින්ට සංගීතය මුසු කර අලංකාර කරවූවන්ට උපහාරය ♥️
  • @822422737037
    Niyamai...Please upload more vedios.. Great work..