2024 ඇඩ් ඇතුව එක දිගට අහන්න හිත නිමෙන සිංහල සිංදු | Best Sinhala Cover Songs (Yes Ads)

2,652,832
1,230
Published 2020-09-21
Sri Lanka's best cover song collection

Sinhala song covers by Miyuru Sangeeth / Harsha Maduranga / Sahan Chamikara & Sathira Ganganath

00:00:05 Iwasillak Na Dakina Thura (ඉවසිල්ලක් නෑ දකින තුරා)
00:04:30 Tika kalaka sitan (ටික කලක සිටන් )
00:07:44 Nihanda Kalpana (නිහඬ කල්පනා)
00:10:11 Sithin Witharak (සිතින් විතරක්)
00:13:28 Mathakayan Obe (මතකයන් ඔබේ)
00:17:39 Hithin Ma Nosali (හිතින් මා නොසැලී)
00:20:00 Pinna Malak (නටුවෙන් ගිලිහුනු පින්න මලක්)
00:24:12 Sadapanak Se Avidin (හඳ පානක් සේ ඇවිදින්)
00:27:27 Sihine (හීන රටේ කින්නරාවි)
00:31:15 Ma Wenuwenma Nupan Kumari ( මා වෙනුවෙන්ම නූපන් කුමාරී )
00:34:49 Obata Ma (ඔබට මා)
00:37:34 Sepalika Malai (සේපාලිකා මලයි)
00:40:13 Obe Sina Langa (ඔබේ සිනා ළඟ)
00:42:47 Sonduru Atheethaye (සොඳුරු අතීතයෙ)
00:45:13 Sulanga Numba Wage (සුළඟ නුඹ වගේ)
00:48:00 Piyamanne (පියමැන්නේ)
00:51:51 Ganga Addara Ma (ගඟ අද්දර මා)
00:56:21 Liyu Kavi Pada (ලියූ කවිපද)
00:59:46 Oba Gawa Mama Innemi (තරුමල් කඩා දෙන්නෙමි)
01:03:30 Ninda Nathi Raye (නින්ද නැති රැයේ)
01:06:51 Thaniwee Sitinnai Ma (තනී වී සිටින්නයි මා)
01:11:19 Ma Dase Wedana (මා දෑසෙ වේදනා)
01:14:39 Oya Susum Pawan (ඔය සුසුම් පවන්)
01:18:42 Awasan Liyumai (අවසන් ලියුමයි )
01:23:34 Duras Wannata (දුරස් වන්නට මේ ලෙසින්)
01:26:46 Ma Labu Jeewithaye (මා ලැබූ ජීවිතයේ)
01:30:38 Me Nihanda Bawa (මේ නිහඬ බව)
01:33:09 Perum Puragena (පෙරුම් පුරාගෙන)
01:35:58 Ikman Wela ( ඉක්මන් වෙලා)
01:40:04 Nissara Sansara Heene (නිස්සාර හීනේ)

//THIS VIDEO IS NOT MONETIZED & WE HAVE DISABLED INTEREST-BASED ADS. HOPEFULLY YOU WILL BE ABLE TO ENJOY ALL THE SONGS WITHOUT ANY INTERRUPTION FROM ADS//

Copy rights: All credits goes to the original artist(s)
For any copyright violation please contact me at [email protected]

Subscribe | Like | Comment to our channel

All Comments (21)
  • @user-xf3jd8tx3q
    භාවනාවක් වගේ. හිත නිවුනා වගේ. මේවා තමයි සින්දු කියන්නේ. දැන් තියෙන එළිවැට නැති තාල හදා ගන්න ආ........... කියන සිංදු වගේ නොවේ. දායක වූ සැමට තුති.
  • @lcreations3961
    ටික කලක සිටන් නම් පට්ට
  • @maneeshadp106
    හොදටම ඒ සින්දු ටික මගේ සිත නිවනවා. හරිම ලස්සනයි. Iove songs
  • ඒකටනම් හිතේ තිබ්බ ප්‍රශ්න ඔක්කොම අමතක උනා 😥❤️❤️
  • @maneeshadp106
    අනිවාරයෙන්ම මම මේ song ටික දාගෙන තමා නිදා ගන්නේ
  • ලස්සනයි ලස්සනයි ලස්සනයි love songs ...❤❤❤🎵🎶🤩😍🥂🍾🎵🎶🤩❤❤
  • මා වෙනුවෙන්ම නූපන් කුමාරී හිත දවනා වරම් දුන් කුමාරී ඔබ ඔහුගේම මනමාලි වේවා මුලු කල්පයෙහි මගෙ නෙත් හඩාවා...💔💔😥
  • @manoj832817
    ඉවසිල්ක් නැ දකිනතුරා ඔය සුදු මුහුණ ඔබෙ. ( ඇගෙ නළලය මත උපන් ලපයක් විය ) නොලැබුණත් ඇය ..අදටත් එ ආදරය සුන්දරය
  • සේරම කමෙන්ට් කියවලා සේරම කමෙන්ට් ලයික් කලා. කොහොමද ඒක 👌👌👌👌👌
  • @Alagiyawanna
    අාත්මගත නැලවිල්ලක්...🙏 ..ජයවේවා සහෝ..
  • @user-ck6hg6hb9j
    ඇත්තටම සුපිරි හිතට හරිම සැහැල්ලුවක් දැනෙන්නේ ගොඩක් ස්තුතියි ජයවේවා 🙏🌹❤️😁🙏🌹❤️😁🙏🌹❤️😁🙏🌹❤️😁🙏🌹❤️😁🙏🌹❤️😁🙏🌹❤️😁🙏🌹
  • @Sajithimalshani
    මන් 10 පාරක් විතර ඇහුවා😢😢😢😢😢❤️❤️❤️❤️❤️❤️
  • SUPERB SUPERB SUPERB COLLECTION.! මේ සින්දු එකතුව හදපු ඔයාලට බොහොම බොහොම පින්..!
  • මෙන තරමි අකීකරැද මගේ හිත අපි අඞවන්න පුලුවන් භාවනාවක් වගේ ඔබෙි හඞත් .මෙි සිංදු ටික.
  • නියමයි .. තවත් සෙට් එකක් දාන්න .. මේ වගේම සුපිරියට 👍😍👌😍
  • @uvindunissanka
    නිස්සාර Song එක ගැන නම් කියන්න වචන නෑ.මං අහපු පට්ටම Cover එක❤️❤️❤️❤️
  • @manoj832817
    ඉවසිල්ක් නැ දකිනතුරා ඔය සුදු මුහුණ ඔබෙ. ........................................................ එ ආදරය සුන්දරය