Viyali | Episode 20 - (2024-07-21) | Rupavahini TeleDrama

Published 2024-07-21
Watch More : bit.ly/3ejZQRB

© 2024 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
----------------------------------------------------------------------------------------------
සියළුම හිමිකම් ඇවිරිණි.
නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
----------------------------------------------------------------------------------------------
Follow on Us:
================================================
Message on Us : m.me/srilankarupavahini
Official Website : www.rupavahini.lk/channel1
Official Facebook : www.facebook.com/srilankarupavahini
Official Instagram : www.instagram.com/sri_lanka_rupavahini
Official Twitter : twitter.com/rupavahinitv
Official Tik Tok : www.tiktok.com/@rupavahini_corporation
Music Channel : youtube.com/@RooTunes
News Channel : youtube.com/@Rupavahini_News
TV Rupavahini : youtube.com/@TVRupavahini
Education Channel : youtube.com/@JathikaPasa
24x7 LIVE Stream : youtube.com/@rupavahiniLiveStream
--------------------------------------------------------------------------------------------------------------------
#SriLanka #Rupavahini #RupavahiniTV
La televisión de canal nacional en Sri Lanka

All Comments (21)
  • @Nilusano
    ඊයේ ත් කතාව මම් වගේ හෙව්ව අය ඉන්නොද 🙄🙄🙄
  • @rosafernando7294
    පෝය කියලා අමතකවෙලා යූ ටියුබෙ වනසපු මම 😂
  • @S_M_S_creations
    කලූට මාලා සෙට් වෙනවට කැමති අය කෝ 😍
  • මේ කතාව නම් පුදුම ලස්සනයි.කොච්චර බැලුවත් මදි.මෙවන් කතා බිහිවේවා.අධ්‍යක්ෂකවරයා.නළු නිළියන් පුදුම විදියට සිත් ඇදගන්නා සුළු විදියට කතාවට පණ පොවනවා.බෙහෙවින්ම කළු යන චරිතය අපූරුවට රංගනය දායකත්වය ලබා දෙනවා.එයාට නම් සම්මානයක් ලැබිය යුතුමයි.මේ කතාවටනම් සම්මාන පිට සම්මාන ලැබෙයි.❤❤❤
  • ඇත්තටම ඉයේ දවස හරිම පාලුයි කතාව නැතිව අද කතාව වෙනදාට වැඩිය ලස්සනයි ඉතාම ව්ශිටයි ආදරෙයි හැමෝටම ❤❤❤❤❤
  • @NimalJayathilka
    ඉතාමත්ම වැදගත් විදිහටයි කතාවෙිි හැමඅන්සයක්ම ගලාගෙන යන්නේ .🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
  • ඊයෙත් ආසාවෙන් හිටියේ බලන්න. හැම සෙනසුරාදා ඉරිදා ම එනකන් මග බලාගෙන ඉන්න කතාවක්.... වියළි❤
  • ඊයෙ කොටසත් එක්කම අද දුන්නනම් තමයි උදාර....😊
  • @nadeesilva2561
    හුටා ඊයෙ පෝය නිසා කතාව නැද්ද....සොරි ඇඩ්මින් ඔයාගෙ family එක මතක් වුනා මට..extremely සොම්රි හොදේ 😌🥳
  • @kurulukurulu3887
    අදනම් බලන්න පුලුවන් නේද ඊයෙ බලාගෙන හිටියෙ ❤🎉
  • සතියට දවස් දෙකයි තියෙන්නෙ කතාව .ඒකත් ඊයෙ නෑ.එහෙම කරන්න එපා .ආසාවෙන් බලන කතාව😢
  • කලූගේ අම්මා නම් මහ හෝන්තු චරිතයක් .
  • @dhammikmanel2660
    මේ කතාව හෙවිව පෝන් එක එපා වෙනකමි..🤔🤔🤔🤔🤔🤔🤔😬😬😬😬
  • 🥺💚 සති අන්තය එනකම් මග බලන් ඉනනවා
  • @Nilu157
    මේ එක්කෙනාගෙයි ... කලුගෙයි ආදරය දිගහැරෙන්නටයි සුදානම... මාලා කියන්නෙ අර මේසන් බාස්ගෙ නංගි වෙන්න ඇති කියලා හිතෙනවා....
  • මට නම් හෙට මැරුනත් කමක් නෑ..හැම අතින්ම මට රසවිදින්න සෙට් වෙන ටෙලිඩ්‍රාමා එකක් හම්බුන නිසා.අති විශිශ්ටයි.නිරමාණයට දායක වන සියලු දෙනාටම තෙරුවන් සරණයි..ස්කිප් කරන්න අමතක වෙන එකම තැන වියළි..තව රස තැන් බලාපොරොත්තු වෙනවා කතාව තුල.මේ අපේම කතාව❤ වියළි🎉
  • අනේ බං ඊයේ රෑ ඉඳන් මේක හොයපු තරම්. සෙනසුරාදා රෑ වෙනකං බලන් හිටියේ දානකන් ඒත් නෑ
  • ඊයෙත් හෙව්වා පෝය කියල මතක් වුනෙ පස්සේ නෙ , කලුටත් හරි යයි වගෙ , හරිම ආසාවෙන් බලන කතාව ❤❤❤