රනිල් - පොහොට්ටු ව ලිය ඇරඹෙයි.. පසුපෙළ තිස්ස කුට්ටි ගේම ඉල්ලයි

Published 2024-07-21
සමලිංගික නීති ගේන අයට අපිට එපා..
රනිල් - පොහොට්ටු ව ලිය ඇරඹෙයි
පසුපෙළ තිස්ස කුට්ටි ගේම ඉල්ලයි
රනිල් ඔයා දැන් පාඩුවේ අයින් වෙන්න

Join Our News Whatsapp Group
chat.whatsapp.com/CPWv00Z2EXv9wFvi5DxywZ

Facebook Page : www.facebook.com/vnews107

Tiktok : www.tiktok.com/@vfmradio107

Youtube :    / @vfmradio107  

Instagram : www.instagram.com/vnewslk/

#vfm #vnews #fm107

All Comments (21)
  • කණ්නාඩියෙන් බලපන් කට ඇරියොත් ඡන්ද නැත්තෙ කාටද කියලා පක්ෂයක මලගම තමයි උබලා වගෙ බයියො ඉන්න එක
  • @inu6725
    රනිල්ට වගේම හරීන්ට පුk අමාරුව සනීපද
  • @JayaKandy
    කට ඇරියොත් තොගේ, ඉතුරු වෙලා තියෙන චන්ද ටිකත් නැහැ
  • ඉතිං මොන මගුකටද රනිල්ව පත්කරන්න අත ඉස්සුවේ
  • ඔය ශාන්ත බණ්ඩාර ම නේ මහින්දට කෙළවලා මෛත්‍රීපාල එක්ක යහපාලනේ හදන්න ගියේ. 😂
  • @surangasuranga8163
    කාලකන්නි බලපල්ලා කාටද ඡන්දෙ වැඩිවෙන්නේ කියලා මාලිමාවට ජය
  • මේ වග්‍රේ එකෙක් වේදිකාවට නැග්ගම තියෙන චන්දෙත් හබක්.දැන් මිනිස්සු බුද්දිමත්.
  • ඔය මහින්ද චින්තනයෙම නේ ලොකුවට "මතට තිත" කියලා තිබුණානේ.. ඒ ආණ්ඩුවේ නේ ලංසලා, භාරතලා හිටියේ.. ඒ ආණ්ඩුවට ම නේ ජොන්ට්සන් ලා, දුමින්ද සිල්වාලා හිටියේ.. 😂
  • @shelawedage3112
    පරයා, තොපේ පලපුරුද්ද වැලිකඩදී බලාගන්න පුලුවන්
  • වම්බොට්ටා එන චන්දෙන් ගෙදර 😂
  • අමෝ අමෝ තාඩන පීඩන දෙන්න බෑ, තොපි තමා කන්න බොන්නත් නැති කරේ 😂😂😂 බිත්තරේ 10 ට දුන්නෙ රනිල් 😂😂 ඒක 60 කොරේ උඹලෑ විරුවා
  • වසිකිලි කටා අන්තිම කාලේ ඔහොම වෙනවා චුටි කාලයය් ඔහොම යමන් වලිකඩ තොපිට දන් සුද්ද බුද්ද කරනවා අලුතින් ජම්පර මහනවා
  • @user-lu5nd8xz9r
    ane palayan sakkiliya chande dawasata ubalata redde rewenawa.