පාවුල් තුමාගේ මිෂනාරි ගමන්: ක්‍රියා 13-20 Paul's Missionary Journeys: Acts 13-20

Publicado 2022-08-26
නැවත නැඟිටි යේසුස් වහන්සේ ගැන සුභ ආරංචිය නිවේදනය කරමින්, රෝම අධිරාජ්‍යය වටා ගමන් කිරීම ප්‍රේරිත පාවුල්ට කෙබඳු වූයේද? නගරයක් පාසා නගරයක, යේසුස් වහන්සේ වටා කේන්ද්‍ර වූ අලුත් ප්‍රජාවන් රෝපණය කිරීමට, ඔහුව පෙළඹවූයේ කුමක්ද? එමෙන්ම, ඔහුගේ පණිවිඩයට මිනිසුන් ප්‍රතිචාර දැක්වූයේ කෙසේද? ක්‍රියා පොතේ අපගේ තුන්වන වීඩියෝවෙන්, අපි මේ සියල්ල සහ තවත් බොහෝ දේ ගවේෂණය කරන්නෙමු.

Video Credits:
Sinhala Localization Production Teams
The Big Picture Studios: Mulleriyawa North, Sri Lanka
Create Image Studios: Dehiwala, Sri Lanka
Original English Content and Production:
BibleProject, Portland, Oregon, USA

This video was created by BibleProject. The Centre Church is working in collaboration with BibleProject to localize BibleProject content into Sinhala. If you are interested to help support this localization project, please visit this website: thecentrechurch.com/give/

#Bible #බයිබලය #ක්‍රියා

Todos los comentarios (4)