Para Mal Suwada ( Poya Drama ) | 13 - 07 - 2022

255,230
0
Publicado 2022-07-13

Todos los comentarios (21)
  • අනෙ කතාව තෙරුම් ගන්න බැරි මං වගෙ තව අය ඉන්නවා ද 😥😥😥
  • සමහර මිනිස්සු අවුරුදු ගානක් ගත වෙලත් තේරුම් නොගෙන හිතින් දුක් විඳින දේවල්ම තවත් සමහර අය ඉතාම කෙටි කාලෙකින් තේරුම් අරගෙන විසඳුම හොයාගන්නව.. දුක් විඳින්න හේතුව තේරුම් අරන් එයින් ඈතට යනව. කාලය නෙමෙයි වැදගත්. අවබෝධයයි වැදගත්.. කාලය සාපේක්ෂයි අවබෝධයට අවබෝධය නිර්පේක්ෂයි කාලයට
  • කළණ ,මිෂෙල් ඉන්න නිර්මාණය ලස්සනයි වගේම අර්ථවත් 👌 ' කාලය සාපේක්ෂයි අවබෝධයට අවබෝධය නිරපේක්ෂයි කාලයට ' Fv actress & actor 🖤
  • @4umusicofficial
    "කලණ" ඒ acting පිස්සුවක් සම්මාන නොලැබුණු ලැබිය යුතු සුපිරි නලුවෝ 🙂🔥
  • කළන මිෂෙල් හන්දාම කතාව බලනවා ❤❤❤❤❤❤🌹🌹🌺🌺🌺
  • කතාව ගොඩක් ලස්සනයි ඒ වගේම ආසම නලු නිලියෝ ඉන්නේ ඒ නිසා ආසාවෙන් බැලුවේ..............
  • අපේ රටේ හරි ලස්සන කෙල්ලෝ අතරින් ලස්සනම ලස්සන කෙල්ලෙක් 👌
  • තේරුණා වගේ ඉන්න මම වගේ තව කවුද ඉන්නේ 😊
  • @user-yw2er8co8e
    කළන..මිෂෙල් කියන්නෙම පට්ටම පිස්සුවක් ......මාරම ආදරෙයි 💜️💜️
  • @DC-ko2mq
    කළණ කියන්නෙ BRAND එකක්….පිස්සුවක්ම තමයි ආදරෙයි superb 🙏🙏❤️🙏❤️❤️
  • කලණ අයියා ඉන්න නිසා බැලුව අය මේ කොනට ❤️🔥
  • ඒ දෙන්න අතරෙ හොද chemistry එකක් තියනව වගේ 🎉
  • අති විශිෂ්ටයි කලන ඔබගේ රංගනය❤
  • ආහ් තේරුනා වගෙ දැන්නම් 😁එතන මිශෙල් ඉක්මනට ජීවීතේ අවබෝදකරගත්තා
  • Kathawa lassani namuth ahi viyangarthaya therenna danna kenek kiyanna😍❤️😍👏👏👌
  • @NS-qq4vk
    මම ආසම දෙන්නේක් ❤️❤️❤️
  • @tharud2176
    කලණ මිෂෙල් නිසා බැලුවේ ❤️😁
  • හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
  • ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි