අවුරුදු 40ක් පරණ හෙලිකොප්ටරයක ගියේ ඇයි...| Rupavahini News

248,349
0
Published 2024-05-20
visuals : courtesy of IRNA & IRIB through ASIAVISION news exchange

ඉරාන ජනාධිපති ගමන් කළ හෙලිකොප්ටරය අනතුරට ලක්වීම ගැන විවිධ කතා බහ පවතිනවා..වැඩිපුර සැකයක් යොමුව ඇත්තේ ඊශ්‍රායලය දෙසට..ඒ පසුගියදා ගැටුමෙදි ඉරානයට මතක හිටින පාඩමක් උගන්වන බවට ඊශ්‍රායලය කළ තර්ජනයත් එක්කයි.. ඒත් මෙවැනි මහා පරිමාණ ප්‍රහාරයකට අත පොවන්න ඊශ්‍රායලය පෙළඹෙයිද? දැනට ප්‍රහාරයක් ගැන කිසිදු හෝඩුවාවක් නැති බවයි ඉරානයෙන් ලැබෙන ආරංචිමාර්ග කියන්නෙ.. අනතුර ගැන පරික්ෂණයක් පවත්වන්න ඉරාන හමුදාපතිවරයා නියෝග කොට තිබෙනවා.. කොහොම වුණත් ඇත්ත වැඩිකල් සැගවිලා තියන එකක් නැහැ.

Follow on:
Official website - www.runews.lk/
Official website - www.rupavahini.lk/
Official YouTube Channel - www.rupavahini.lk/youtube

All Comments (21)
  • @slboy.5155
    මට තේරුන එකම දේ. අල්ලා දෙවියන් කාටවටත් උදව් කරන්නේ නැත. අනික් ආගම් වලත් එකමයි . බොරුවට ඒවා පස්සේ යන එකයි හැම එකාටම කෙල උනේ. හැමෝම හැමෝම එක්ක සාමකාමීව සිටීමයි පැවත්ම රදාපවතිනේ.
  • @jdsnfj1113
    හිතට දුක ලංකාව ම කාපු විනාස කරපු ලංකාවෙි නායකයෝ කාලකන්නි තාම පන ඇද ඇද හරි තාමත් සැප ගන්නවා තාමත් අපේ අහිංසක ජනතාව සුරගෙන කකා
  • මෙම අනතුරට සමානම ගුවන් අනතුරකින් 1988 අගෝස්තු 17 දින එකට පාකිස්තානූ ජනාධිපති සියා උල් හක් මහතා ඇතූලූ එරට ඉහලපෙලේ නිලධාරීන් පිරිසක්ද සමග ගමන් ගත් යානය පාකිස්ථානයේ වයඹදිග ප්‍රදේශයේදී ඉහල අහසේදී පුපුරා යාමෙන් ජීවිතක්ෂයට පත්වූනා. පසූව හෙළිවූයේ යානයට පටවා තිබූ මී අඹ පෙට්ටියක අටවා තිබූ බෝම්බයක් පූපුරා යාම නිසා බවයි.පසූව වැඩිදුරටත් වාර්තා වූයේ මෙය පසමිතුරු රටක රහස් ඔත්තු සේවාවක සහාය ඇතිව සිදුවු ක්‍රියාවක් බවයි. ඉරාන ජනාධිපතිවරයාගේ මෙම සිද්ධියද ඊට සමානම සිදුවිමක් යයි සැක කිරීමට බොහෝ කරැණු ඇත. එකටම පිටත්වූ හෙලිකොප්ටර් යානා තුනක් අතුරින් අදාල යානාවට පමනක් එකම ප්‍රදේශයේ කාලගුණ තත්ත්වය අයහපත් වූයේ කෙසේද යත්න වඩාත් වැදගත් ප්‍රශ්නාර්ථයකි.
  • අම්මෝ ශාන්ත, බයියෝ ටික ඉරානේ බලය ගැන පම්පෝරි ගැහුවා විතරයි. අන්තිමට helicopter එක හොයා ගන්නේ NETO රටක් (තුර්කිය) විසින්.
  • ප්‍රබූ ආරක්ශන අනිත් හෙලිකොප්ටර් දෙක ගානට ඕන තැනට ලෑන්ඩ් කරා නම් මේක ඒ දෙකට මිස් උනේ කොහොමද..මේක නිකම් ප්ලෑන් කරලා කරපු රගපෑමක් වගේ නේ 😅😮
  • අයහපත් කාලගුණය එතුමාට ආරක්ෂාව සැපයූ හෙලිකොප්ටර් දෙකට බලපෑමක් නැති වුනේ ඇයි ඉතින් මේ ගැන සැකයක් ඉතිරි කර ඉරාන ජනාධිපති තුමා මෙලොවින් සමුගැනීම හරිම ඛේදනීයයි බෞද්ධයන් වශයෙන් ප්‍රාර්ථනා කරනවා නිවන් සුව 😢😢😢😢
  • @mariaalex5902
    ඉරාන් සතුටූයි මැරුන හින්දා මිනිසු මැරුවා . ගැහැණු ට වදදූන්නා. එ කයි එ ගොල්ලෝ සතුටූ අරාබි යෙන් ලියලා පැහැදිලි යෙන් ඇයි එහෙම කියලා 💔✨✨ තෙරුවන් සරණයි සියලු දෙනාටම 🙏🏿🙏🏿🙏🏿 ජිවිතය කියන්නෙ. ඹහොමයි❣️❣️
  • @helapura-3833
    ඊශ්‍රායලය කලා කියනවට වඩා ඕක ඉරානය ම කලා කියලා හිතන එක ලේසියි
  • @dwrs852
    ඩෝන.මිසයිල හදන්න ලෝකෙ වටේම ඉන්න ත්‍රස්තවාදීන්ට උදව් කරන්න රැසියාවට ආයුධ යවන්න පුලුවන් පරන හෙලිකොප්ටර්වලට කෑලී ගන්න බෑ සම්බාධක නිසා කියල කියන එකනම් විහිලුවක්😂😂😂
  • දේශපාලන ආගමික මෝඩකම් නිසා ලෝකෙන් කොන් උන අවාසනාවන්ත රටක්.
  • ලංකාවට ආවා කියන්නේ රනිල් දැක්ක කියන්නේ හූනිය මක් කර ගත්තා වගේ තාම ....
  • සනත් නිශාන්ත ගේ රියදුරා වගේ එකෙක් වගේ. අපටත් ඕනේ ඔය වගේ තව‍ එකෙක් රනිල් සමග යවන්න...
  • මැදපෙරදිගට ජාත්‍යන්තරයට විටෙක මිතුරෙක් විටෙක හතුරෙක්. නමුත් ඉරානය ලංකාව වෙනුවෙන් සැම විටම සහයෝගය සහ මිත්‍රත්වය දිගුකල රාජ්‍යයක් .. පැවත්ම සහ නැතිවීම ලෝකයට ප්‍රත්‍යක්ෂ වූ සමහරෙක් සතුටු වූත් සමහරෙක් දුක්වූත් අවස්තාවක්. අපේ වගේ රටකට කිසිම සැගවුනු ලාභ ප්‍රයෝජන නොමැතිව හදවතින් උදව්කල ඉරානයේ මේ සිදුවීම ඇත්තෙන්ම ඉතාම කණගාටුදායකයි... එතුමාගේ ආගම අනුව උතුම් වූ දෙවියන් වහන්සේ ළඟට යාමට වාසනාව උදාවේවා !
  • @smsm7679
    මමදකින්ෙන අන්තවාදීන් තුුස්තවාදයට සෟජුව හෝ වකුුව සහයදුන් පුද්ගලෙයක් වියයුතුදේ සිදුවී අවසන්
  • @thisanka7091
    සුපිරිම විග්‍රහයක් ජාතික රූපවාහිනී❤❤❤❤
  • @user-zv3sp6fe6h
    එතුමා ශ්‍රීලංකාවට හිතවත් කෙනෙක්. එතුමාට නිවන් සුව ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා.
  • @user-gd7rc9bt3n
    වෙලාව ආපුවහම යන්න ඕනෙ. ඊශ්‍රායෙලයට දොස් කියන්නෙ ඇයි කාලගුණය හොද නැත්තං ඔය ගමන ගියෙ .
  • ලංකාවේ පරයෝ තමයි වාත පිටවෙන ගානට වාහන oder කරන්නේ.... මොනවා උනත් උන් උන්ගේ රටවල් වරිගේ ගැනම හිතන මිනිස්සු
  • @4sandun
    මෙක හිතලම කරපු දෙයක් ජනාධිපති තුමාට නිවන් සුව