Chaya (චායා) | Part 30 | Sirasa TV

50,344
0
Published 2024-08-01
ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV Youtube නාලිකාව දැන්ම Subscribe කරන්න
👉    / @sirasaofficial  

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - www.facebook.com/sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - www.instagram.com/sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - www.tiktok.com/@sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - www.twitter.com/sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk/

#Chaya #SirasaTV #ThePeoplesChannel #lka

All Comments (21)
  • @OficialUTv
    2021 සිරසේ ගියා.ඒ කාලේ එකටම චායා බලපු අයකො😊
  • මේ නාට්‍ය යේ සුන්දර ත්වය , ආදරණීය බව විනෝදය ,ශෝකය ඹය සියලු ම දේ පිරිලා හරි ම ආසාවෙන් බලන්නෙ ස්තූතියි !
  • අදත් කතාව දුන්නට බොහොම ස්තුතියි චායා කතාව මම ආසම කතාව ආදරෙයි හෙටත් ඕනේ කතාව අනිවාර්යයෙන්ම ආදරෙයි ❤❤❤❤❤❤❤❤
  • හැමදාමත් චායා බලනවා ආදරෙයි සිරස ටීවී එකට❤❤
  • ලතා ගැන හරිම දුකයි. නේද යාලුවනේ
  • 2021 සිරස ගිය චායා බැලුවා දැනුත් බලන වා විශ්ව ගෙ මනමාල බැල්ම හරි ම ලස්සනයි
  • @dammiweerarathna
    කතාව ලස්සනයි ඉදිරියට කොටස් ටික පිලිවෙලටදෙන්න සිරසට ස්තුතියි
  • ❤️❤️❤️❤️❤️❤️මමත් අසාවෙන් බලන කථා ව
  • එ උනාට ඔයාට ගැලපෙන්නෙ නිලන්ගව වාසනා
  • අනෙ යාලුවනේ අපට චයා බලන් දවසට කොටස් දකක්වත් දෙනවාද🎉🎉❤❤❤
  • @ghhsxjxj2734
    දැන් තමයි කතාව බැලුවේ ගොඩක් ස්තූතියි ගුඩ් නයිට් සිරස කාර්ය මන්ඩලයේ සියලුම දෙනාටම අපිට චායා කතාව දුන්නාට
  • තෙරුවන් සරණයි. සිරස. නාලිකාව ට. ස්තුතියි
  • තෙරැවන්. සරනයි. 30චායා. වැඩ. නැහැ 😢😢❤🎉
  • චායා. 2021.අපි. බැලුව.ඵත්.ඵපා. වෙන්නේ. නැ.ආදරෙයි. ස්තුතියි
  • @amarashi2337
    යකුනේ සද්දෙ නෑකියල කියල වැඩක් නෑ ඵයාල චායා කතාව දෙන්නෙ හතරට නේ ඵතකන් ඉවසල බලා ගෙන ඉදිමු ඉවසාදරා කතාව දෙන ඵකම ඇති අපට සිරස කාර්ය මණ්ඩලයට ගොඩක් පින් අපට මෙ කතාව නැවත වරක්විකාශනය කරනවාට ස්තූති
  • @madukumari9174
    එක හුස්මෙිට කතාව බලලා ඉවරයි.👍31 වෙනි කොටස බලන්න තව දවසක් ඉන්න වෙනවානේ .😭 🌹🌹🌹