Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 817 | 01st August 2024 | Sirasa TV

404,607
0
Published 2024-08-01
ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV Youtube නාලිකාව දැන්ම Subscribe කරන්න
👉    / @sirasaofficial  

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - www.facebook.com/sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - www.instagram.com/sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - www.tiktok.com/@sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - www.twitter.com/sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk/

#KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

All Comments (21)
  • @hanu5993
    ඇමති පුතාගෙ යාලුවා ගානට වැඩේ දෙයි වගේ😂 දැන් මේ කතාවේ අත්තටම බලන්න දෙයක් නෑ නිකන් ඔහේ දෙබස් දෙක තුනක් විනාඩි 10ක් විතර දාලා ඉතුරු ටිකට මී මැස්සායි ,අඩ් ටිකකුයි දාලා පුරවලා
  • @user-tf3hz5es4u
    පතිරාජා වගෙ මිනිස්සු හැමෝටම පෙන්න පාරෙ ගහලා ඇදගෙන යන්න ඕන
  • @Uday27108
    ශාන්ති පුප්පන්නේ හරියට වින්ද්‍යා ගේ නැන්දම්මා වගේ.. 😂
  • @user-eq3ck5ue5k
    කියාදෙන්න ආදරේ නෙවෙයි කියාදෙන්න වෛරය තරම් 😅
  • @kesharabookshop
    මෙි ශාන්තිට කන පැලෙන්න දෙන්න හිතෙන්නේ මට විතරද
  • @AjantaSara038
    මී මැස්ස වහන එක අයින් කරන්න..මඟුලක් දානවා කතාවට
  • @hanu5993
    අනාගෙයි දිගැසිගෙයි scene එකක් දෙන්නකෝ අනේ කතාවෙ නමට ගැලපෙන්නවත් එක ආදර කතාවක් නෑ😑අඬන scenes,මරන scenes විතරයි😑
  • @Shashika613
    කොච්චර හොද උනත් ආයේ සිරසේ අලුත් කතා බලන්නෑ මොකද පටන් ගද්දි මුලදි හොද උනත් අගට අවුල් 😂😂
  • @Saman707
    😂😂 මෙි කතාව ⁣ඉවර වෙන්නේ ⁣ඉන්න චරිත මැරිලා තමයි 😅😅😅😅😅😅😅
  • @rmtharu158
    කියාදෙන්න මිනී මරන තරම්.....😂
  • මේ කතාව පටන් ගද්දි කොච්චර හොදට තිබ්බා ද වසන්ත වස්තුලගේ කොටස් නිර්වාන් ස්නේහා කොටස්...දැන් අනාගේ චරිතේ විතරයි බේරිලා තියෙන්නෙ ඒකත් කනවා වින්දයාගේ කොටස් දාලා😂😂😂
  • @user-tf3hz5es4u
    අනා හිතන්නෙ විදියා තමන්ගෙම අක්කා විදිහට ඒත් ලගම ඉන්න අයට පෙන්නෙ වැරදීයට
  • @kushi784
    කලු තුශාරගෙ ගෑනි.කලු තුශාර මැරුනට පස්සෙ ..මාකදුරෙ මදුශ් බැදපු එකෙ..වසන්ත පවුල අනර්ග බදින එකෙ වරදක් ක් නෑනේ 😂😂
  • මේ වැඩ කාරිව මම නම්වේන කාතාවක වත් දකින්න කැමති මුන් වගේ ගැනු දෙන්නේ ක් හිටියොත් ඇති රටක් වනසන්න ළඟ ඉන්න එවුම තමයි චරිත නැති කරන්නේ කලකණ්නි කන බතේ පහරන බැල්ලියො රෙදි අතේ අරන් දුවන්න නේවේ මම නම් වින්දයා තොට බත් කන්න තියෙන්නේ 🤣
  • ,නවත්වා මේ කතාව මැරයෝ ,ඉවත්කර ලස්සන අවසානයක් හැමදාම හෙ⁣ාරැට ඉඩ නොදි
  • මෙවා අදරටෙි වෙන එවාවගේ කිසිම ගන්න දෙයක් නැ මිනිමරැවෝ එළියේ හොදවුන් ඇතුලේ මමත් මෙික බලන අන්තිම දවස
  • @Omesha-qw9kp
    වින්ද්‍යා කරන ටික දැන ගෙන නේ මේ ශාන්ති මෙච්චර කියවන්නේ😂 මන් බලන් ඉන්නෙම මෙ කියන ටික කොයි වෙලාවක හරි වින්ද්‍යාට අහුවෙනකම්😂
  • Anathurakin susnmnawa tharapila suwa wanna keeyala like ekak danna b s
  • එ ගෙදරම ඉදාන් එගෙදරටම පහරනවා මෙිම ගැහැනු