මැජික් පඹයා | MAGIC PAMBAYA | KDJ PRODUCTIONS ( @kdjdiaries )

167,243
189
Published 2024-07-23
Concept, DOP, Edit & Director | Kasun D Jayalath

Cast | Shehan Nimesha
Prasanna Madushan
Ashan Sameera
Tharushi Dilsara
Kasun D Jayalath

Follow Us On facebook - web.facebook.com/kdjproductions

All Comments (21)
  • මං වගේම KDJ පොඩි මල්ලිව ගෙන්න කියන කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
  • මං වගේම KDJ පොඩි මල්ලිව ඔනි කියන කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
  • පොඩි එකා ගෙන්න විඩිඔ වලට උ පට්ට ❤️❤️
  • පොඩ්ඩා නැති එක ලොකුවටම දැනෙනවා කොල්ලනෙ..😢😢😢
  • @Saramax44
    පොඩ්ඩා ඉදියනම් මරු බන් තවත්🎉
  • අනේ මේ වගේ උදව් උපකාර කරන මැජික් පබයෙක් ලැබුනා නම් සුපිරි නේ??¿ ආදරෙයි හොදේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
  • පොඩි කැ..රි..යා නැතුව පලුයි ඒයි කොල්ලො ටිකක් උඩට එද්දි ගමේ උන්ට බලන් ඉන්න අමාරුයි ඒක හැම ගමකම වෙන දෙයක් මල්ලි කොල්ලා එනකන් අපි බලන් ඉන්නවා 🥺
  • මල්ලිලා නියමයි හොදෙ පට්ට වීඩියෝ එක සුපිරි ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
  • @sankasenadira
    මම තමා දෙවනියට බැලුවෙ 😁
  • @Anuradha-e2f
    මැජික් පඹයා 2 ඔනේ ❤❤❤❤❤
  • අනෙ 𝗸𝗗𝗝 මල්ලිව ගෙන්නකො 𝗸𝗗𝗝 මල්ලිව ගෙනාවො නම් මම ඔයගොල්ලන්ට ලක්ෂ 10දෙනවා
  • @GAMINGFOZA
    ගමේ උන්ට කුද ගහගන්න කියල පොඩි එකා ව ගේන්න කියන උන් කෝ
  • අම්මෝ මැජික් පබයා මරු ආආ
  • පොඩි එකා නැතුව Video එක බලලා වැඩකුත් නෑ 🙂💔
  • @uveshorts
    Background Music ටික සුපිරි😌🤘❤️