Howto repair rechargeable emergency bulb රීචාජබල් emergency බල්බ අලුත්වැඩියාව#repair#viral#trending

12,563
0
Published 2022-08-19
Howto repair rechargeable emergency Led bulb with coollife

රීචාජබල් LED බල්බ රෙපෙයාර් කරමු

All Comments (19)
  • Mage aketh led hodai betariyath hodai Eth karant giyama patthu venne
  • mage rechargeable bulb eka ac current ekata paththu wenne nethuwa giya. e ai. current giyama paththu wenawa
  • Krypton brand එක හොදයි ද? ඔය බම්බ් එක හොදයි ද ? නැත්නම් තව මොන වර්ගේ ඒවද හොදය ?
  • @sampath776
    Ac විදුලිය yata weda ne එළිය lawata enne 🔋 lights eka weda මොකක් da හේතුව
  • මේ වගේ බල්බ් එකක් ගෙදරදි හදා ගන්න විදියක් තියෙයිද? කරන්ට් එක තියෙන වෙලාවටත් පත්තු වෙලා කරන්ට් එක නැති වෙලාවටත් පත්තුවෙන. ස්විච් එකෙන් ඕෆ් කලාම ඕෆ් වෙන විදියට. මේ ලයිට් එකක් කඩේ 2000 පැනල. අපි බඩු දාල හදාගන්න
  • මමත් බල්බ් එකක් ගෙනාවා... ඒක දැන් අතේ පත්තු වෙනවා ..ඒත් කරන්ට් එකට ගැහුවම වැඩ නෑනේ ai ඒ
  • මේ බල්බ් එකේ module එක අපිට කොහේ හරි ගන්න පුළුවන්ද. ඒකට Li ion battery 2ක් සමාන්තරගතව සම්බන්ධ කරලා, සමාන්තරගතව සම්බන්ධ කරපු LED bulb plate එකක් දාලා පරණ bulb housing එකකට fix කරලා current ගියාම ගෙදර switch එකෙන් on/off කරන්න පුළුවන් විදියට. ඒ කිව්වේ උඩින් අල්ලලා on/off කරන්න පුළුවන් විදියට. 😁😁