Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 57 | 2024-07-29 | Hiru TV

812,341
0
Published 2024-07-29
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 57 | 2024-07-29 | Hiru TV

සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...

Watch All Episodes - hiru.lk/Rgyx06

Hiru TV - Sri Lanka's most watched television channel

Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! -    / @hirutvofficial  

Visit our official website - www.hirutv.lk/
🔴 Watch YouTube 24x7 live - hiru.lk/gWB4b4
🔴 Watch live webast - bit.ly/3wVtTaF

Follow us on Facebook - www.facebook.com/hirutv
Follow us on Instagram - www.instagram.com/hirutvlk
Follow us on TikTok - www.tiktok.com/@hirutv
Follow us on X - twitter.com/tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H

අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX

#PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #PaataKurulloHiruTV

All Comments (21)
  • ආයුබෝවන් වාසනාවන් එහෙනම් අලුත් සතියකට, ආයෙ පාරක් වෙස් මාරුව කරගන්න මංජිතයයි කෙවිනුයි ලෑස්තිවුණේ නිම්නාවිගේ අප්පච්චි ඔෆීසියට ආව හින්දා.හැබැයි ඒ වෙලාවෙ කෙල්සි වගේම නුරානුත් ඔෆිස් එකේ හිටිය හින්දා කෙවින් කරේ වැඩි හොඳට ලොකු බ්‍රදර්ව දොරටු පාලක කරපු එක.හැබයි ඉතින් උනේ වෙන්න ඕනෙම නැති දෙයක්.දොරටුපාල වෙච්ච ලොකු බ්‍රදර්ට උපදෙස් හම්බුණේ කවුරුවත්ම ඇතුළට එවන්න එපා කියලා.හැබැයි අපෙ ලොකු බ්‍රදර්ට පොඩ්ඩක් විතර වැරැදුණා.කාමරයට ආව දෝනිගෙ අප්පච්චිට ලොකු බ්‍රදර් හොඳටම බැණලා එලවගන්නවා.ඒකත් එක්ක කෙවින් ගිහින් සමාව ගත්තත් ඒක එච්චරම වැඩක්වුණේ නෑ.කෙවින් සමාව ගන්න ගියේ මංජිතයගෙ ඇඳුම් ඇඳගෙන.ඒක කෙල්සිගෙයි නුරාන්ගෙයි අතටම මාට්ටු වුණා.හැබැයි ඒකටත් අල්ලෙ පැළවෙන බොරුවක් කියන්න මංජිතයාට පුලුවන් උනා.ඒ බොරුවත් එක්ක ඉස්සරහට මොකක්ද වෙන්නෙ කියලා එහෙනම් අද කොටසින් බලමු....
  • විදුහල්පතියව බැන පන්නා දැමු ලොකු බ්‍රදර්ට අපගේ ආචාරය සහ ආද⁣රය ❤😂
  • නිම්නවිගේ තාත්තලාගේ යි අම්මගෙයි කොටස් යද්දී මේ මං ස්පික් කරන අය ඉන්නවද
  • @Kindlybee
    Sajithage ඇස් මාරම ලස්සනයි ❤
  • @Roex_19
    Ad බලන්න එන උන්ව අසරණ කරන්නෙපා ඒ මැද්දට කතාවක් ඔබලා 👍
  • අංජන ලොකු බ්‍රදර්ගේ ආතල් සීන් වැඩියෙන් ඕන ❤
  • @samithapawan
    Hiru එකේ ගිය හොදම කතාවක් කියන අය සිටීද 😗💗
  • @KumaraAj85
    නිම්නාවි හනිමූන් ගියත් මහ ජෝඩුව ඒකටත් යන සීන් එකක් තියෙන්නෙ 😂
  • @Ers6803
    අක්කා හරියට කෙවින්ගෙ තරහකාරයෙක් වගේනෙ
  • මෙකිගේ අම්මයි තාත්තයි නිකන් උන්ගේ කම්පැනිය වගේ හැසිරෙන්නෙ ට්‍රෙනින් එකට අරන් මෙහෙමනම් 😂😂😂😂
  • @kushi784
    මේ චීත්ත ජයනාත්ටයි,චීත්ත ප්‍රසාද් දෙන්නටම කලිසම් නෙමෙ අන්දන්න ඕන මල් මල් චීත්ත ගවුම්..නිම්නාවි ට පඩයක් ගියත් ඔපිස් එකෙ මිනිස්සු වැරදි
  • නිම්නාවිගෙ තාත්තා දෝදු කෙලින්නෙ හොද ප්‍රවින ලලුවෙක් ....එත් ..එ චරිතෙ අව්ල්
  • ජයනාත් දැන් ඔනැවට වැඩියි නිමිනාවි දැන් හොදයි මෙි ජයනාත් කාරයා ඉල්ලන් කන්න හදන්‍නේ😂😂😂😂😂😂 කේවින්ට .මංජිත නැතුවම බැහැ❤❤❤❤❤❤❤
  • මෙ ඉස්කොලයාගෙ පවුල පිස්සු පවුලක්
  • බොහෝ දෙනාට.. "හොදයි" වගේ රගපාන්න පුලුවන් "හිතවත්" වගේ කතාකරන්න පුලුවන් "ආදරෙයි" වගේ පෙන්වන්න පුලුවන් ඒත්....... ඇත්තටම හොද හිතවත් ආදරණීය මිනිස්සු හරිම විරලයි.... එවන් විරල චරිතයකට..... ඔබ හිමිකම් කියනවානම් ඔබේ වටිනාකම අමිලයි...🤍🖤
  • @diluwa
    හැමදානවා බලනවද අහ අහ හැමිනෙන්න එපා බං අප්පිරියයී
  • අපේක්ශා රෝහලේ මාරලා සමග පොර බදන සිටින සියලුම පිළිකා රෝගින් හට ⁣ඉක්මනින් සුවය ලැබෙිවා🙏🙏🙏
  • @kushi784
    අතපය හතර තියෙන එකෙ.ගගුලි ගෙ අම්මා ට,තාත්තා ටයි,ගගුලි ටයි අනුන්ගේ යැපෙන්න නැතුව රස්සා වක් කරන්න බැරි හැටි ..කාලකන්නි පවුල ක්
  • රඟපෑමට ම උපන් sajitha aiya කතාවේ තවත් රඟපෑමක් ම කරනවා, රඟපෑම් දෙකම අති සාර්ථkay ❤❤
  • Kevin ගේ 🏊‍♀️ Swimming Pool සීන් එක මරු ❤😂👏