දේවගැති ගොඩ්ෆ්‍රිගේ විවේචනයට සහෝදර රූබන්ගෙන් ප්‍රතිචාර

6,887
0
Published 2024-07-15

All Comments (21)
  • මේක තනිකර බිස්නස් එකක් වෙලා තියෙන්නේ.. ඔය ඇරගන්න ඒවා කෝල් එකක් හරි හම්බවෙලා හරි විසදගන්න්කෝ.. ඔහොම හම්බකරගන්නවට වඩා දේව වචනයක් උගන්නන එක හොද නැද්ද.. සමාජෙට විහිලුවක් වෙලා තියෙන්නෙ දැන්.. මෙ යන විදියට ගොඩ්‍ෆ්‍රිට සද්දෙට පඩයක් ගියත් විඩියෝ එකක් කරලා දලා හම්බ කරගන්න සීන් එකක් තියෙන්න.. 🥲👍 ගොඩ්ෆ්‍රි, සුරෙශ්, රුබන් = එක වල්ලේ පොල් දේවගැතිවරු වෙලත් මේ වගේ හැසිරෙන එක ගැන හරිම කණගාටුයි...
  • නීතිය ට යන්න එපා සියල්ල දරාගන්න දෙවියන් වහන්සේ ට සියල්ල භාර දෙන්න එයයි සැබෑ දෙවියන් වහන්සේගේ දරුවන්ගේ දරු කම
  • ලෝකයේ නිතියට යන්න එපා ඉහල නිතියට ඉඩ දෙන්න බලා සිටින්න
  • ඔබ සියලු දෙනා මෙම සංවාද වහාම සමාජ මාද්‍්‍ය ඔස්සේ කිරීමෙන් වලකින ලෙස ඉතාමත් කාරැනිකව ඉල්ලමි. අප දේශයේ සුබ ආරංවියට කරන විශාල හානියකි. අද අප දේශයේ දේවගැතිවරැන්ට දේව වචනයට වඩා ලෞකික දේ පසුපස යන හිගන්නන් බවට පත්වීම ඉතාමත් කනගාටුදායක කරැනකි. සබාව මෙයට විරුද්ධව යාච්ඤා කරරමු.
  • මේ වාද විවාද දැන් නවත්තන්න මෙය සභාවට කැලලක්
  • Wonderful response bro Rueban. Only now I know that Godfrey had got you to preach in his Church. He said ‘Roo Roo Roo’ as if he had not even known your name. Another guy called Rajah has told a stupid thing in his outrage against me. He says that Godfrey massaged my left with oil because I had varicose. Godfrey fell at my feet and washed my feet with oil. I refused to receive such homage. Subsequently I allowed him to apply oil to my feet as it could help my varicose. Godfrey has explicitly lied against you, me, the AOG, the Four Square Church, etc etc just to defend his current position. I shall stop now with a hats off to you for letting us know your defense. Many blessings.
  • අවසාන කාලයේ සිදුවන විපර්යාස ගැන යේසුස්වහන්සේ හෙලිකලා නොවේද .... කරුනාකර ඔය වාද විවාද නවත්වා ,දේශයේ මනුෂ්‍යයින්ගේ ගැලවීම උදෙසා මැදිහත් සේවය වැඩි කරන්න.... වාදකරනවාට වඩා අපට යේසුස්වහන්සේගේ අන ඉටු කරන්න තිබෙනවා නේද...
  • ඔබතුමාගේ සේවය වර්ධනය වෙනවා.. උගත් බුද්ධිමත් රෑබන් සහෝදරතුමනි දෙවියන් වහන්සේ ඔබතුමාට දුන් මේ නවමු සේවය තව තවත් දලුලා වැඩෙනවා නිසැකයි… ඔබතුමා අතිශයෙන් ජයාග්‍රාහකයි. නිබද දෙව් අසිරි ඔබතුමා හා පවුලටම වේවා!… ජේසු පිහිටයි සහෝදරතුමා🙏 දෙව් පෙමින් යුත් මෙවන් දසුන් ගෙනෙන්නට දෙව් කරුනා තව තව අත් වේවා….
  • කවුරැ කොහොම කිවත් දේව වචන හා යේසුස් වහන්සේව අනුගමනය කරන්න, මේවාට පිළිතුරු දිමෙන් අනවශ්‍ය පුචාරයක් ඔහුට ලබා දෙන බව මාගේ විශ්වාසයි.එසේම මේවා තුලින් කිතුණුවන් හැල්ලුවට ලක් වේ
  • Brother! What a excellent way of answering. So humble way compared to Pastor Godfrey. Being a Tamil speaking brother, we need to learn how to address public. Specially, this is the way Pastors should address. God bless you Brother.
  • හරි උනත් වැරදි උනත් උබල ආත්මික නායකයො.උබලම අපිට විහිලුවක් වෙලා. එහෙට බැන බැන මෙහෙට බැන මොකද්ද මේ මල විකාර.
  • My blessed gods child PASTER alen we always love him god bless PASTER alen stay bless🙏🙏💐💐❤❤
  • දෙවියන් වහන්සේ කියනවා මාගේ නාමයෙන් මොනවා කළත් වැඩක් නෑ නෑ නෑ නෑ. මම නුඹ හඳුනන්න යන්නේ නෑ කියලාවචනයට ගරු කරන්න වචනය අසල වචනය තුළ ජීවත් වෙන්නයේසුස් වහන්සේටත් මේ පොළොවේ මිනිස්සු ගල් ගැහුවාඅවස්ථාවක හේතු සහන්සේටත් ඒ මිනිස්සුන් තුළින් පලා ගිහින් හැඟවෙන්න වුණාඒ නිසා හොඳම දේ තමා නිශ්ශබ්ද වෙන්ඩ දෙවියන් වහන්සේට තීරණය ගන්න ඉඩ දෙන්න
  • Brother! Continue your good 👍 work in Jesus's Mighty Name 🙏. God bless you brother.
  • රෑබන් සහෝදරයාට නිරහාර යච්ඤා කරන්න වෙලාවක් නැතිව අැති ඔයාගේ වටෙ ඉන්න අයටයි මොකද අනිත් අයව විවෙචනය කරන එකනේ එකම කරන්නේ
  • ගොඩ්fපීරී හරියට පාතාල නායකයෙක් වගෙයි හැසිරෙන්නෙ. මොහුගේ සභාවට යන අයට දෙවි පිහිටයි.
  • ලැජ්ජයි මෙිි කිුයාදාමය කිතුනු සබාවට සුබරාංචියට බාදකයක්
  • @EzraAG97
    ඔයා දමිළ කෙනෙක් උනත් සිංහල භාවිතය superb.. ❤ බල්ලෝ බිරුවට කමක් නෑ brother.. 😊 පිස්සෝ කලබලා වෙලා මේ දවස් වල.. 😂