Channel Thumbnail

💞මුතු💞222

0 subscribers
0 views

About 💞මුතු💞222

මා අතරමං වූයේ...මා සොයාගත් මං මාවත්වලය ඉදින් මා නැවත,අතරමං නොවනු.ඇත හිතේ තෙරපෙන වේදනාවට මං තැනුවේද මා විසින්මය..කිසි දිනක අනුනට චෝදනා.නොකරමි..මගේම උනු මටම පමණක් උරුම උනු ජීවිතයක අයිතියක් ලැබෙන තුරු මා මේ හිමි මාවතේ පිය නගමි😌...නැවුම් හිරු කිරණින්...මගේ ලෝකය එලිය වේවායි බලාපොරොත්තු සහිතව අලුත් දිනකට හෙට දිනයේත් මා දෙනුවන් විවර කරමි..ස්තූති ..විශ්ව මාතාවනි...මගේ හුස්ම රදවමින් මා ජීවත් කරවීම වෙනුවෙන් ...🙏🙏🙏🙏තෙරුවන් සරනයි ..යහපතක්ම වේවා...🙏

Recommended Channels